චන්දන රෝහිත රාජපක්ෂ ලංකාවේ චන්ද්‍රිකා වැඩ සටහනක් ක්‍රියාත්මක කර පෞද්ගලික ආයතනයක් සමග එක්වී කීර්තියක් අත් කර දුන් කෙනෙකි( වර්තමාන රජයේ අසත්‍ය චෝදනා වලට ලක්ව අසාදාරනයකට
| චන්දන රෝහිත රාජපක්ෂ | |
|---|---|
| උපත | 1989 ජුනි 15 කොළඹ |
| හේතුව | ඇමෙරිකානු ඩොලර් මිලියන 2.38ක මුදල් මංකොල්ලය |
| චෝදනා | ඇත |
| දණ්ඩනයන් | නැත |
| වෘත්තීය | (වාචික)අභ්යවකාශ විද්යාඥ (උපදේශක), අභ්‍යවකාශ විද්‍යා ඉංජිනේරු(වාචික), චන්ද්‍රිකා වැඩසටහන් අධ්‍යක්ෂ සහ පරිපාලක(වාචික), අභ්‍යවකාශ මෙහෙයුමේ අණදෙන නිලධාරි(වාචික) |
| කලත්‍රයා | ටට්යානා ලී ජයරත්න |
| දෙමාපියන් | මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ |
| දරුවන් | නිර්වාන් රාජපක්ෂ, අද්‍යා රාජපක්ෂ |
ලක් විය එහෙත් සියලු චෝදනා වලින් නිදහස් වී ලංකාවට විදේශ විනිමය ගෙනෙනෙ කැප උනු කීර්තිමත් පුද්ගලයෙකි
පටබැඳි නම්
ශ්‍රීලංකාද්විපයේ රොකට් පිළිබඳව හෙතෙම දක්වන මනා ඤානය නිසා ලක්වැසියන් ඔහුව "මිස්ටර් රොකට්" නැතහොත් "රෝහිත රොකට් රාජපක්ෂ" ලෙස හඳුන්වනු ලැබේ. මිට අමතරව හෙතෙම "චිචී බේබි", "චිචීයා" ලෙසද ප්‍රකටය.
ඥාතීන්
ගෝඨාභය රාජපක්ෂ (බාප්පා)
බැසිල් රාජපක්ෂ (කපුටු කාක්)
චමල් රාජපක්ෂ (මාමා)
| රෝහිත රාජපක්ෂ | |
|---|---|
| සබඳතා | නාමල් රාජපක්ෂ (සහෝදරයා), යෝෂිත රාජපක්ෂ (සහෝදරයා) |
වෘත්තිය
ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව සුප්‍රීම්සැට් 1 නිෂ්පාදනය කළේ රෝහිත රාජපක්ෂගේ පූර්ණ සහයෝගය ඇතිවයි. එසේම, මහජන චීන සමූහාණ්ඩුවේ සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඒකාබද්ධ අභ්‍යවකාශ විද්‍යා සහ චන්ද්‍රිකා වැඩසටහනේ ආරාධිත විද්‍යාඥයෙකු මෙන්ම සම්බන්ධකයෙකු ලෙස මහජන චීන සමූහාණ්ඩුවට ගිය ඔහු රාජ්‍ය අංශයට දොර විවර කළේය. මෙම අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා වැඩසටහනට සම්බන්ධ වීමට පුද්ගලික අංශය ලෙස. 2009 දී අභ්‍යවකාශ වැඩසටහන සැලසුම් කිරීමේ පළමු පියවරට ඔහුට ළඟා විය හැකිය. මුළු ආසියා කලාපය සහ ඉන්දියානු මුහුද, ඇන්ටාක්ටිකාව කලාපය ආවරණය කිරීම සඳහා, මලක්කාවේ සිට අරාබි මුහුද, සූආස් ඇල සහ අප්‍රිකානු කලාපය දක්වා නාවික සහ සමුද්‍ර සේවා සඳහා චන්ද්‍රිකා නාවික සහාය. චන්ද්‍රිකා සන්නිවේදනය හරහා අන්තර්ජාල පහසුකම් සංවර්ධනය කිරීම, සැටලයිට් ටීවී සම්බන්ධතා මෙම සැලැස්මට ඇතුළත් වේ. එසේම, මගීන්, රියදුරන් සමඟ සම්බන්ධ වන භූ විද්‍යාත්මක ස්ථාන, චන්ද්‍රිකා මගින් ගමන් සහ ප්‍රවාහන ක්‍රම මෙම සැලැස්මට ඇතුළත් වේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, පල්ලකැලේ සැටලයිට් ටෙලිපෝර්ටින් මධ්‍යස්ථානය හා සෘජුව සම්බන්ධ වූ, මහජන චීන සමූහාණ්ඩුවේ සිට, සුප්‍රීම්සැට් 1 චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීම, 2013 වසරේ සාර්ථක පළමු උත්සාහයක් විය. මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන ප්‍රධාන පුද්ගලයකු ලෙස රෝහිත රාජපක්ෂ මහතා මෙම විෂය පිළිබඳ දැනුම ව්‍යාප්ත කිරීම සඳහා මාධ්‍ය වැඩසටහන් පවත්වයි.
අපරාධ, වංචා, දුෂණ සහ අත්අඩංගුවට ගැනීම්
2019 දෙසැම්බර් මස 18 වන දින, අපරාධ විමර්ශ කොමිසමට රෝහිත රාජපක්ෂ මහතා කැඳවන ලදී. ඒ මහතා විමර්ශන කොමිසමේ ඉංජිනේරු මණ්ඩලයට අදහස් දැක්වීමේදී සහ මාධ්‍යට අදහස් දැක්වීමේදී කියන්නේ චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව
ලංකාවේ සිටින එකම ඉංජිනේරුවා තමන් බව සහ තමන් එම අදහස් තමන්ට වඩා දැනුමෙන් අඩු කෙනෙකුට ප්‍රකාශ කිරීම තේරුමක් නැති වැඩක් බවයි.
සම්මුඛ සාකච්ඡා
හරි ටීවී හි, ස්ටෑන්ඩ් බයි විත් ලහිරු (ඉංග්‍රීසි: Stand by with Lahiru) වැඩසටහන වෙතේ එකතු වෙමින් ඔහු ශ්‍රීලංකාවේ දේශපාලනයට සම්බන්ධ වීමට අදහස් කරන ආකාරය මෙලෙස පැහැදිලි කළේය.
ලහිරු: දේශපාලනයට කොයි ආකාරයෙන්ද සම්බන්ධ වෙන්න කැමති ?
පිළිතුර: මම දේශපාලන ආයතනයකට හෝ පුද්ගලයෙකුට consultant කෙනෙක් හැටියට අවවාද, එකියන්නේ advisor කෙනෙක් හැටියට ඉන්න කැමතියි.
අපිට තියෙන අදහස් සහ මේ රට කොහොමද ඉදිරියට එකියන්නේ development,
මොකද අපි ලෝකය දැකල තියෙනවා, ලෝකයේ තියෙන දේ, සිදුවෙන දේවල් දන්නවා, අධ්‍යාපනය හොඳටම හදාරලා තියෙනවා, ඉතින් අපි දන්නවා මොනවගේ ස්ථාන වලද ලංකාව develop විය යුත්තේ කියන එක.
මුලාශ්‍ර
- Hari Tv - YouTube
- https://vt.tiktok.com/ZSL39reFv/