සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සෝමපාල රත්නායක, ශ්‍රී ලාංකික සංගීත අධ්‍යක්ෂකවරයෙක් හා ප්‍රවීණ සංගීතවේදීවරයෙකි. ඔහු ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් සොයුරා වන අතර, සහෝදර සහෝද

සෝමපාල රත්නායක

  • මුල් පිටුව
  • සෝමපාල රත්නායක

සෝමපාල රත්නායක, ශ්‍රී ලාංකික සංගීත අධ්‍යක්ෂකවරයෙක් හා ප්‍රවීණ සංගීතවේදීවරයෙකි. ඔහු ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් සොයුරා වන අතර, සහෝදර සහෝදරියන් 11 දෙනාගෙන් සිව්වැන්නා වේ.

ඔහුගේ සංගීත කෘතීන් අතර “බිළිඳුනේ දරුවනේ” (ග්‍රේෂන් ආනන්ද ගායනා කළ) සහ “මලක් නැති ගසක් වී” (නිරංජලා සරෝජිනී ගායනා කළ) වැනි ජනප්‍රිය ගීත ඇතුළත් වේ. ඔහුගේ සංගීත කෘතීන් ශ්‍රී ලංකා සංගීත ඉතිහාසයේ විශේෂ ස්ථානයක් ගෙන ඇත.

සෝමපාල රත්නායක මහතා 2017 ජූලි 18 වන දින 69 වැනි වියේ දී අභාවප්‍රාප්ත විය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 08, 2026

    Taylor Swift

  • ජූනි 18, 2026

    ගිස්බෝන්, නවසීලන්තය

  • අප්‍රේල් 04, 2026

    විජය කුමාරතුංග

  • අප්‍රේල් 25, 2026

    අශ්ව ලාඩම

  • අප්‍රේල් 04, 2026

    එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට