සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සෝභිත රාජකරුණා (ඉංග්‍රීසි: Sobhitha Rajakaruna) යනු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (හිටපු අභියාචනාධිකරණ විනිසුරු, හිටපු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ, හිටපු නියෝජ්‍ය සොලිසිටර

සෝභිත රාජකරුණා

විකිපීඩියා වෙතින්
සෝභිත රාජකරුණා
උපත
කොළඹ ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
සංගණ්‍ය වන්නේශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු

සෝභිත රාජකරුණා (ඉංග්‍රීසි: Sobhitha Rajakaruna) යනු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (හිටපු අභියාචනාධිකරණ විනිසුරු, හිටපු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ, හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්ර්) වරයෙකි.

ජීවන සටහන්

සෝභිත රාජකරුණා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු නීතිඥයින් හා විනිශ්චයකාරවරුන්
  1. අභියාචනා විනිසුරුවරයෙක් ලෙස නීතීඥ සෝභිත රාජකරුණා දිවුරුම් දෙයි
ඉහළට