සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ඉන්දියා තැටිය හෝ ඉන්දියානු තැටිය හෝ යනු, මුලින් පුරාතන ගොන්ඩ්වානාලන්ත මහාද්වීපයේ කොටසක්ව පැවත, පසුව එයින් බිඳී, අත්‍යන්තයේ ප්‍රධාන තැටියක් බවට පත්වූ, භූකාරක තැට

Indian Plate

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
  රතු පැහැයෙන් දක්වා ඇති ඉන්දියානු තැටිය

ඉන්දියා තැටිය හෝ ඉන්දියානු තැටිය හෝ යනු, මුලින් පුරාතන ගොන්ඩ්වානාලන්ත මහාද්වීපයේ කොටසක්ව පැවත, පසුව එයින් බිඳී, අත්‍යන්තයේ ප්‍රධාන තැටියක් බවට පත්වූ, භූකාරක තැටියකි. දළ වශයෙන් 55 to 50 වසර මිලියන ගණනකට පෙර, එය අසබඩවූ ඕස්ට්‍රේලියානු තැටිය හා සංයෝජනය විය. වර්තමානයේ එය, ප්‍රධාන ඉන්දු-ඕස්ට්‍රේලියානු තැටියෙහි කොටසක් වන අතර, දකුණු ආසියාවේ බොහෝ කොටසක්ද– එනම්, ඉන්දියානු උප මහාද්වීපය – සහ ඉන්දියානු සාගරය පහළින් පවතින දෝණියෙහි කොටසක්ද, දකුණු චීනය සහ නැගෙනහිර ඉන්දුචීනයෙහි කොටස්ද අයත් සහ,ලදාක්, කවුහිස්තාන් සහ බලොචිස්තානය තෙක් පැතිර පවතින මුත් ඒවා අයත් නොවන ප්‍රදේශයකි.

ඉහළට