සොත්ථිසේන යනු මහනාම රජු සහ ඔහුගේ දෙමළ බිසවකට ලැබුණු සෙන්ගොත් නම් කුමාරයෙක් ය 5 වන සියවසේ අනුරාධපුරයේ රජු වූ අතර, ඔහුගේ පාලන සමය වසර 434 දවිය. ඔහු තම පියා වූ මහානාමගෙන් පසුව අනුරාධපුරයේ රජු ලෙස පත් වූ අතර ඔහුගේ සුළු සහෝදරියගේ ස්වාමිපුරුෂයා වන චත්තගහක ජන්තු ඔහුගෙන් පසුව පත් විය. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ඉතිහාස කතාවට අනුව, "ලංකාවේ කෙටිම රාජ්‍ය කළ රජ" වූ සොත්තිසේන රජු උදෑසන සිහසුනට පත් වූ අතර, එදින සවස මාළිගා කුමන්ත්‍රණයකින් ඝාතනය කරන ලදී. මෙය මහානාම රජුගේ දියණිය වූ සංඝා නම් කුමරිය විසින් කල බව කියවේ.
| සොත්ථිසේන රජ | |
|---|---|
| අනුරාධපුරයේ රජු | |
| රාජ්‍ය සමය | 434 |
| පූර්වප්‍රාප්තිකයා | මහානාම රජ |
| අනුප්‍රාප්තිකයා | ඡත්තගාහක ජන්තු |
| රාජවංශය | පළමුවන ලම්බකර්ණ රාජවංශය |
| පියා | මහානාම රජ |
මේවාද බලන්න
- ලක්දිව රාජාවලිය
- ශ්‍රී ලංකාවේ ඉතිහාසය
වැඩිදුර කියවීම
- ජනප‍්‍රිය, කංචන. "පුරාතන ලංකාවේ රාජ්‍ය පාලනය තුළින් නිරූපිත යහපාලන ලක්ෂණ" (PDF). hss.ruh.ac.lk.
{{cite web}}: CS1 maint: url-status (link)