සුන්දර බිරිඳ
| සුන්දර බිරිඳ | |
|---|---|
| අධ්‍යක්ෂණය | ටී.යෝගනාදන් |
| රචනය | ඩබ්ලියු ඇල්ෆ්‍රඩ් සිල්වා |
| රංගන ශිල්පීන් | රවීන්ද්‍ර රූපසේන ලීනා ද සිල්වා රීටා රත්නායක ආනන්ද ජයරත්න ක්ලැරිස් ද සිල්වා ඇල්.ඇම්.පෙරේරා අශෝක පොන්නම්පෙරුම ක්‍රිස්ට් ලෙනාර්ඩ් පෙරේරා ඇලෝයි විජේරත්න ඇනස්ටා ප්‍රනාන්දු ලිලියන් එදිරිසිංහ |
| සංගීතය | ටී.ආර් පාපා |
| බෙදාහැරීම | සිලෝන් එන්ටර්ටේන්මන්ට්ස් |
නිකුත්වූ දිනය |
|
| භාෂාව | සිංහල |
පලමු ප්‍රදර්ශන දිනය 1960.04.28
සිංහල සිනමාවේ 67වන චිත්‍රපටය
අධ්‍යක්ෂණය ටී.යෝගනාදන්
ඉදිරිපත්කිරීම- සිලෝන් එන්ටර්ටේන්මන්ට්ස්
චිත්‍රාගාරය- වාහිනී මදුරාසිය
සංගීතය -ටී.ආර් පාපා
දෙබස්, ගීත රචනය- ඩබ්ලියු ඇල්ෆ්‍රඩ් සිල්වා
රංගනය- රවීන්ද්‍ර රූපසේන, ලීනා ද සිල්වා, රීටා රත්නායක, ආනන්ද ජයරත්න, ක්ලැරිස් ද සිල්වා, ඇල්.ඇම්.පෙරේරා, අශෝක පොන්නම්පෙරුම, ක්‍රිස්ට් ලෙනාර්ඩ් පෙරේරා, ඇලෝයි විජේරත්න, ඇනස්ටා ප්‍රනාන්දු, ලිලියන් එදිරිසිංහ