සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ටොලමි V එපිෆේනීස් (ග්‍රීක: Πτολεμαῖος Ἐπιφανής Εὐχάριστος, Ptolemaĩos Epiphanḗs Eucharistos "ටොලමි නම් ස්වරූපය, අනුග්‍රාහක"; 9 ක්‍රි.පූ. 210 ඔක්තෝබර් 9 – ක්‍රි.

ටොලමි V එපිෆේන්ස්

  • මුල් පිටුව
  • ටොලමි V එපිෆේන්ස්

ටොලමි V එපිෆේනීස් (ග්‍රීක: Πτολεμαῖος Ἐπιφανής Εὐχάριστος, Ptolemaĩos Epiphanḗs Eucharistos "ටොලමි නම් ස්වරූපය, අනුග්‍රාහක"; 9 ක්‍රි.පූ. 210 ඔක්තෝබර් 9 – ක්‍රි.පූ. 180 සැප්තැම්බර්) යනු සොහොයුරා සහ සොයුරිය වූ ටොලමි IV ෆිලොපේටර් සහ ඊජිප්තුවේ තෙවන ආර්සිනෝයිගේ පුත්‍රයායි. ඔහු ක්‍රි.පූ. 204 ජූලි/අගෝස්තු සිට ක්‍රි.පූ. 180 සැප්තැම්බර් තෙක්, ටොලමයික රාජවංශයේ පස්වන පාලකයා ලෙස කටයුතු කළේ ය.

ටොලමි V එපිෆේනීස්
පුරාතන ග්‍රීක: Πτολεμαῖος Ἐπιφανής
පුරාතන ඊජිප්තු: Iwaennetjerwymerwyitu Seteppah
Userkare Sekhem-ankhamun
පස්වන ටොලමි එපිෆේනීස්ගේ ටෙට්‍රාඩ්‍රම් කාසිය, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය
පස්වන ටොලමි එපිෆේනීස්ගේ ටෙට්‍රාඩ්‍රම් කාසිය, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය
ඊජිප්තුවේ රජ
රාජ්‍ය සමයක්‍රි.පූ. 204 ජූලි/අගෝස්තු – ක්‍රි.පූ. 180 සැප්තැම්බර් (ටොලමයික රාජවංශය)
පූර්වප්‍රාප්තිකයාටොලමි IV
අනුප්‍රාප්තිකයාටොලමි VI
රාජකීය නාමය
වල්ලභක්ලියෝපැට්‍රා I
දරුවන්ටොලමි VI
ටොලමි VIII
ක්ලියෝපැට්‍රා II
පියාටොලමි IV ෆිලොපේටර්
මවඊජිප්තුවේ තෙවන ආර්සිනෝයි
උපතක්‍රි.පූ. 210 ඔක්තෝබර් 9
මරණයක්‍රි.පූ. 180 සැප්තැම්බර් (වයස 29)
භූමදානයඇලෙක්සැන්ඩ්‍රියාව

පටුන

ග්‍රන්ථාවලිය

  • Bevan, Edwyn Robert (1927). A History of Egypt Under the Ptolemaic Dynasty. Methuen. OCLC 876137911.
  • Hölbl, Günther (2001). A History of the Ptolemaic Empire. London & New York: Routledge. pp. 143–152 & 181–194. ISBN 0415201454.
  • Clayton, Peter A. (2006). Chronicles of the Pharaohs: The Reign-by-Reign Record of the Rulers and Dynasties of Ancient Egypt. Thames & Hudson. ISBN 0-500-28628-0.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 26, 2026

    කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය

  • අප්‍රේල් 08, 2026

    සේවාදායක පරිගණකය

  • අප්‍රේල් 06, 2026

    පාහියන් හිමි

  • මාර්තු 25, 2026

    විශ්වය

  • අප්‍රේල් 06, 2026

    නැපෝලියන් බොනපාට්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට