සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ස්වභාවික වරණය යනු අභිජානීන ජිවින්ගේ ජනගහණයක අනුගාමි පරම්පරාවන්හි සතුටුදායක උරුම විය හැකි ගති ලක්ෂණ වඩාත් සුලබ විමෙන් අසතුටුදායක උරුමවිය හැකි ගති ලක්ෂණ වඩාත් සුල

ස්වභාවික වරණය

  • මුල් පිටුව
  • ස්වභාවික වරණය

ස්වභාවික වරණය යනු අභිජානීන ජිවින්ගේ ජනගහණයක අනුගාමි පරම්පරාවන්හි සතුටුදායක උරුම විය හැකි ගති ලක්ෂණ වඩාත් සුලබ විමෙන් අසතුටුදායක උරුමවිය හැකි ගති ලක්ෂණ වඩාත් සුලභ විමෙන් අසතුටුදායක උරුම විය හැකි ගති ලක්ෂණ විරල විමෙන් ක්‍රියාවලියය. ස්වභාවික වරණය රූපානුදර්ශනය මත නැතහොත් ජීවියෙකුගේ නිරික්ෂණය කළ හැකි චරිත ලක්ෂණ මත ක්‍රියාත්මක වේ. ඒ අනුව වඩා සතුටුදායක අයට වඩා නොනැසි පැවතිමට සහ අභිජනනයට ඇති ඉඩකඩ වඩා වැඩිය. සතුටුදායක රූපානුදර්ශනය හා සම්බන්ධ ප්‍රවේණි දර්ශනය වන රූපානුදර්ශනයේ ජානමය පදනමෙහි සංඛ්‍යාතය පසුගාමි පර්මපාරවාලදි වර්ධනය විමක් වෙයි. මෙම ක්‍රියාවලිය නිසා කාලයක් සමග ජිවින් විශේෂික රපිසරාත්මක අවකාශය හා අනුවර්තිත විමක් සිදුවිය හැකි අතර අවසානයේදි නව ප්‍රභේදයන් පැන නැගීමටද තුඩු දිය හැකිය. වෙනත් වචන වලින් කියතොත් ස්වභාවික වරණය වනු නිශ්චිත ජිව ජන සමුහයක පරිණාමය සිදුවිය හැකි යාන්ත්‍රනයයි.

ස්වභාවික වරෟණය නුතන ජීව විද්‍යාවේ වැදගත් අංගයකි. මෙය හදුන්වා දුන්නේ චාල්ස් ඩාවින් විසින් 1859 වර්ෂයේ ලියු ද ඔරිජින් ඔෆ් ස්පීසීස්(Origin of Species) නමැති සිය නව සොයා ගැනිම් හදුන්වා දුන් ග්‍රන්ථයෙනි. එහි ස්වභාවික වරණය යන්න විස්තර කනරනු ලැබුවේ. ආවේනිකත්වය පිළිබද පිළිගෙන හැකි න්‍යායක් නොපවති නිසාය ඩාර්වින් සිය ලිවිම කරන කාලයේ දි නුතන ජාන විද්‍යාව පිලිබද කිසි දැනුවත් භාවයක් නොතිබිණි. නුතන ජනා විද්‍යාවේ පියා ලෙස සැලකෙන ග්‍රෙගර් නේඩල් ඩාර්වින්ගේ සමකාලිනයෙක් වුවද විසිවන සියවසේ මුල් කාලය තෙක් ඔහුගේ කෘතින් අප්‍රසිද්ධව පැවතිණි. සාම්ප්‍රදායික ඉන්විනුයානු විකාශනය හා සම්භාවය හා අණුක ජාන විද්‍යාවේ පසු කාලින සොයා ගැනිම්වල එකතුව නුතන විපරිණාමික සංයෝග ලෙස හැදින්වේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    පුත්තලම දිස්ත්‍රික්කය

  • අප්‍රේල් 06, 2026

    විභීෂණ දෙවියෝ

  • මැයි 15, 2026

    Rohana Weerasinghe

  • අප්‍රේල් 22, 2026

    පරිගනක වැඩසටහන්කරනය

  • අප්‍රේල් 26, 2026

    පණය මාර

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට