සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රෝහණ වීරසිංහ ශ්‍රී ලාංකික සංගීතඥයෙක් සහ සංගීත අධ්‍යක්ෂවරයෙකු වේ.

රෝහණ වීරසිංහ

  • මුල් පිටුව
  • රෝහණ වීරසිංහ

රෝහණ වීරසිංහ ශ්‍රී ලාංකික සංගීතඥයෙක් සහ සංගීත අධ්‍යක්ෂවරයෙකු වේ.

රෝහණ වීරසිංහ
At නන්දා මාලිනී ගීතාවලි, Winnipeg, කැනඩාවේ
උපත18 පෙබරවාරි 1949(1949-02-18)
ඇල්ගිරිය, මාතර, ශ්‍රී ලංකා
අනෙකුත් නම්දික්මඩුගොඩගේ රෝහණ චිත්‍රකුමාර වීරසිංහ
වෘත්තියsMusician, composer, singer, teacher, advisor to the president
SpouseBatapola Arachchige Leela Beatrice De Silva
දරුවන්කලිඳු ගජබා
චිරාත් කණිෂ්ක
වෙබ් අඩවියrohanaweerasingheonline.com/

පටුන

වාර්ථාගත කුසලතා

සම්මාන

වසර උළෙල සම්මානය කෘතිය
1982 සරසවිය හොඳම සංගීත අධ්‍යක්ෂණය ආරාධනා
1987 සරසවිය හොඳම සංගීත අධ්‍යක්ෂණය ආදර හසුන
1991 සරසවිය හොඳම සංගීත අධ්‍යක්ෂණය සහරාවේ සිහිනය
1991 සිග්නිස් හොඳම සංගීත අධ්‍යක්ෂණය සහරාවේ සිහිනය
1991 ස්වර්ණ සංඛ හොඳම සංගීත අධ්‍යක්ෂණය සහරාවේ සිහිනය
1994 ජනාධිපති සම්මාන හොඳම සංගීත අධ්‍යක්ෂණය සප්ත කන්‍යා
1994 සරසවිය හොඳම සංගීත අධ්‍යක්ෂණය මදාරා පරසතු
1994 ජනාධිපති සම්මාන හොඳම සංගීත අධ්‍යක්ෂණය මදාරා පරසතු
1998 සරසවිය හොඳම සංගීත අධ්‍යක්ෂණය සෙලීමා
1999 සරසවිය හොඳම සංගීත අධ්‍යක්ෂණය වීසී දැල
2003 ජනාධිපති සම්මාන හොඳම සංගීත අධ්‍යක්ෂණය මේ මගේ සඳයි
2007 ජනාධිපති සම්මාන හොඳම සංගීත අධ්‍යක්ෂණය අංජලිකා
1982 විජය රූපවාහිනී සම්මාන හොඳම සංගීත අධ්‍යක්ෂණය රේඛා
1983 විජය රූපවාහිනී සම්මාන හොඳම සංගීත අධ්‍යක්ෂණය සුදු සහ කළු
1990 රස සම්මාන හොඳම සංගීත අධ්‍යක්ෂණය තලමල පිපිලා
1991 රස සම්මාන හොඳම සංගීත අධ්‍යක්ෂණය මගත්තා
1992 සිග්නිස් හොඳම සංගීත අධ්‍යක්ෂණය දුන්හිද අද්දර
1994 සුමති සම්මාන හොඳම සංගීත අධ්‍යක්ෂණය සන්ක්‍රාන්ති සමය
1997 රස සම්මාන හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳපානක් සේ ඇවිදින්
1997 රස සම්මාන හොඳම සංගීත අධ්‍යක්ෂණය රන් මලක් ලෙස
1997 රස සම්මාන ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සංගීත අධ්‍යක්ෂකවරයා N/A
1998 සුමති සම්මාන හොඳම සංගීත අධ්‍යක්ෂණය විලම්බීත
2002 සිග්නිස් හොඳම සංගීත අධ්‍යක්ෂණය ගජමන් නෝනා
2004 රාජ්‍ය නාට්‍ය සම්මාන Special Recognition N/A
2008 රයිගම් ටෙලි සම්මාන හොඳම සංගීත අධ්‍යක්ෂණය රළ බිඳෙන තැන
2009 ඊගල් ඉන්ෂුවරන්ස් ඊගල් සාර්ථකත්වයේ සම්මානය N/A

ආශ්‍රිත

  • ප්‍රේමසිරි කේමදාස
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 14, 2026

    North Asia

  • අප්‍රේල් 04, 2026

    මනෝ විජයරත්න

  • අප්‍රේල් 15, 2026

    නේපාල භාෂාව

  • මාර්තු 21, 2026

    රිපබ්ලිකන් පක්ෂය (එක්සත් ජනපදය)

  • අප්‍රේල් 08, 2026

    මුල් පිටුව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට