සර්දා විජේසෝම | |
|---|---|
| උපත | |
| අධ්යාපනය | නාලන්දා විද්යාලය, කොළඹ |
| වෘත්තිය | මහාචාර්ය |
| සංගණ්ය වන්නේ | අධ්යක්ෂ වැඩසටහන් නැනියැං තාක්ෂන විශ්ව විද්යාලය සිංගපූරුව |
මහාචාර්ය සර්දා විජේසෝම (ඉංග්රීසි: Sardha Wijesoma) යනු අධ්යක්ෂ වැඩසටහන් නැනියැං තාක්ෂන විශ්ව විද්යාලය සිංගපූරුව හා හිටපු මොරටුව විශ්ව විද්යාලය පරිගණක පීඨාධිපති මහාචාර්ය වරයායි. ඔහු වරලත් පරිගණක ඉංජිනේරුවරයෙකි.
සර්දා විජේසෝම කොළඹ නාලන්දා විද්යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- කොළඹ නාලන්දා විද්යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්
ප්රවර්ග:
- චරිත කතා
- ශ්රී ලාංකිකයෝ
- ආදි නාලන්දියයෝ
- ශ්රී ලාංකික බෞද්ධයෝ
- ලාංකික සිංහලයෝ
- මහාචාර්යවරු - ශ්රී ලංකා