සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මායා රට, මාපා රට හෙවත් දක්ඛිණ දේශය; ලංකාදීපයේ බටහිර ප්‍රදේශයේ තිබූ ඓතිහාසික කලාපයකි.මෙම භුමි ප්‍රදේශය කලු ගඟ හා දැදුරු ඔය අතර බෙදී වෙන්වූ භුමි ප්‍රදේශයයි. විවිධ

මායා රාජධානිය

  • මුල් පිටුව
  • මායා රාජධානිය

මායා රට, මාපා රට හෙවත් දක්ඛිණ දේශය; ලංකාදීපයේ බටහිර ප්‍රදේශයේ තිබූ ඓතිහාසික කලාපයකි.මෙම භුමි ප්‍රදේශය කලු ගඟ හා දැදුරු ඔය අතර බෙදී වෙන්වූ භුමි ප්‍රදේශයයි. විවිධ කාලවලදී ස්වාධීන රාජධානිනක් ලෙසද, උප රාජධානියක් ලෙසද, පරිපාලන කලාපයක් ලෙසද පැවතී ඇත.

මායිම්

  • උතුර - කලා ඔය
  • නැගෙනහිර - දුම්බර කඳුයාය
  • ගිණිකොන - සමනොල කන්ද
  • දකුණ - බෙන්තර ගඟ
  • බස්නාහිර - මූද

අයත්වූ ජනාවාස

  1. සිදුරුවාන
  2. බලවිට
  3. මාතලේ
  4. බෝගම්බර
  5. දුම්බර පන්සියපත්තුව
  6. මායාදුන්න
  7. කිඳිගොඩ
  8. හලම්ගොමු රට
  9. කුඹුරුගොමු රට
  10. අටකලන්දය
  11. මාහියංගොමු රට
  12. දෙනවක
  13. කළුගලබඩ
෴

ආශ්‍රිත ලිපි

  • තුන් සිංහලේ
  • රුහුණු රාජධානිය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    රසායනික සංකේතය

  • අප්‍රේල් 27, 2026

    රැජිණ (චෙස්)

  • මැයි 31, 2026

    Bill Clinton

  • අප්‍රේල් 06, 2026

    සිද්ධාර්ථ ගෞතම

  • අප්‍රේල් 27, 2026

    වසන්තම් ටීවී

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට