සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සමන් එදිරිවීර (ඉංග්‍රීසි: Saman Ediriweera) යනු ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම සභාපතිවරයාය. ඔහු හිටපු ලේකම් උසස් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, හිටපු ස

සමන් එදිරිවීර

විකිපීඩියා වෙතින්

සැකිලි ලූපය අනාවරණය කෙරිණි: සැකිල්ල:Infobox person

සමන් එදිරිවීර (ඉංග්‍රීසි: Saman Ediriweera) යනු ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම සභාපතිවරයාය. ඔහු හිටපු ලේකම් උසස් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, හිටපු සභාපති රූපවාහිනී සංස්ථාව, හිටපු ජන මාධ්‍ය දෙපාර්තමේන්තුව ඉංජිනේරු විශේෂඥද වෙයි.

ජීවන සටහන්

ඔහු වරලත් විදුලි සංදේශ ඉංජිනේරු වරයෙකි. සමන් එදිරිවීර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • සමන් එදිරිවීරයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු සිවිල් නිලධරයන්
ඉහළට