සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වියලි කලාපයට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි පිහිටා තිබීම හේතුවෙන් මෙම දිය ඇල්ල සුවිශේෂී වේ. ඌරුබොක්ක, වලස්මුල්ල මාර්ගයෙහි රම්මල(වරාපිටිය) ග්‍රාමයෙහි පිහිටා ඇත.

සපුගහදොළ ඇල්ල

  • මුල් පිටුව
  • සපුගහදොළ ඇල්ල

වියලි කලාපයට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි පිහිටා තිබීම හේතුවෙන් මෙම දිය ඇල්ල සුවිශේෂී වේ. ඌරුබොක්ක, වලස්මුල්ල මාර්ගයෙහි රම්මල(වරාපිටිය) ග්‍රාමයෙහි පිහිටා ඇත. ඓතිහාසික රම්මලේ කන්ද රක්ෂිත වනාන්තරයෙහි නැගෙනහිර බෑවූමෙහි පිහිටා ඇති සුන්දර දියඇල්ලකි.... මහා මාර්ගය ආසන්නයේම පිහිටා තිබීම හේතුවෙන් ලඟාවීම ඉතා පහසුය. දිය ඇල්ලට පහලින් ජලකඳ හරස්කොට මනරම් ජලතටාකයක්ද ඉදිකොට ඇත.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    කුෂාණ අධිරාජ්‍යය

  • මාර්තු 31, 2026

    බඹරකන්ද ඇල්ල

  • අප්‍රේල් 14, 2026

    සිවු හෙල

  • අප්‍රේල් 03, 2026

    එල් නිනෝ

  • මාර්තු 10, 2026

    ලතා වල්පොල

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට