සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් හෝ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (පොදු වශයෙන් ඇම්නෙස්ටි සහ ඒඅයි ලෙසින් හැඳින්වෙන) යනු, ලොව පුරා මිලියන 3 කට වඩා සාමාජිකයන් සහ ආධාරකරුවන් සතු, ම

Amnesty International

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
ඇම්නෙස්ටි ඉන්ටනැෂනල්
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය
වර්ගයලාබ-නොඋපයන
රානොසං
සංස්ථාපනයපීටර් බෙනැන්සොන් විසින් 1961 ජූලි මසදී එරා හිදී
මූලස්ථානයගෝලීය
මහා ලේකම් කාර්යාලය ලන්ඩනයෙහි
ප්‍රධාන පුද්ගලයන්සලීල් ෂෙට්ටි (මහා ලේකම්)
සේවාමානව හිමිකම් සුරැකීම
ක්‍රමයමාධ්‍යයේ අවධානය යොමු කිරීම, සෘජු-අභියාචනාමය මෙහෙයුම්, පර්යේෂණ, දේශපාලනමය පොළඹවීම
සාමාජිකයෝමිලියන 3 කට වැඩි සාමාජීකයන් සහ ආධාරකරුවන්
ආදර්ශ පාඨයඅඳුරට සාප කිරීමට වඩා එක් ඉටිපන්දමක් හෝ දැල්වීම වටී.
වෙබ් අඩවියamnesty.org

ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් හෝ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (පොදු වශයෙන් ඇම්නෙස්ටි සහ ඒඅයි ලෙසින් හැඳින්වෙන) යනු, ලොව පුරා මිලියන 3 කට වඩා සාමාජිකයන් සහ ආධාරකරුවන් සතු, මානව හිමිකම් පිළිබඳ අවධානය යොමු කළ රාජ්‍ය-නොවන සංවිධානයකි . මෙම සංවිධානයේ අරමුණ වන්නේ, "මානව හිමිකම්හී බලතර අපවාදයන් වැලැක්වීම හා කෙළවර කිරීම සඳහා පර්යේෂණ සිදු කොට ක්‍රියාකාරකම් ජනනය කිරීම සහ හිමිකම් උල්ලංඝනය වී ඇත්තන් සඳහා යුක්තිය ඉටුකිරීමට බලකිරීම" වෙයි.

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික ටැගය; whoai නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. "හිස්ට්‍රි– ද මීනිං ඔෆ් ද ඇම්නෙස්ටි කැන්ඩ්ල්". ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය. සම්ප්‍රවේශය 4 ජූනි 2008.
  3. "අබවුට් ඇමනෙස්ටි ඉන්ටනැෂනල්". ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය. සම්ප්‍රවේශය 20 ජූලි 2008.
ඉහළට