( වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රියානි අමරසේන Sriyani Amarasena | |
|---|---|
| උපත | 1944 June 14 (age 81) |
| වෘත්තියs | රංගන ශිල්පිනී, නිෂ්පාදිකා |
| වල්ලභ | යූ. අමරසේන |
ශ්‍රියානි අමරසේන-1944 June 14 ශ්‍රී ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක හා ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක වෙයි.
කලා දිවිය
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ආශා දෑසින්, දෑස නිසා සහ ඩොක්ටර් නවරියන් යන චිත්‍රපටි ඇය විසින් රංගනයෙන් දායක වූ චිත්‍රපට ලෙස හැඳින්විය හැක.
ශ්‍රියානි අමරසේනගේ පළමු නිෂ්පාදනය වූවේ දත් කැකුළු පාලා වෘතාන්තයයි. මීට අමතරව ඇය විසින් ලන්ඩනය පසුබිම් කර ගනිමින් ටෙලි නාට්‍ය ත්‍රිත්වයක් නිෂ්පාදනය කල අතර, ඉන් පළමු ටෙලිනාට්‍ය ද්විත්වය වූ, ඉරබටු තරුව සහ හේමන්තයේ වසන්තයක්, යන නාට්‍ය ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය විය.
ටෙලිනාට්‍යය
- ගිරිකුල
- මයුර අසපුව
- රන් සමනලයෝ
- ස්වයංජාත
ආශ්රිත
- "ද රොමෑන්ස් ලින්ගර්ස් ඔන්". ඩේලි නිව්ස්(ශ්‍රී ලංකා). 24 March 2007.
- "ඉරබටු තරුව : ස්පෙෂල් ස්ක්රීනින් ඉන් ලන්ඩන්". ද සන්ඩේ ටයිම්ස්(ශ්‍රී ලංකා). 16 May 1999. http://sundaytimes.lk/990516/mirror5.html.
- ශ්‍රියානි අමරසේන'ස් බයෝග්‍රැෆි ඉන් සිංහල සිනමා ඩේටාබේස් සංරක්ෂණය කළ පිටපත 2014-04-25 at the Wayback Machine
- ෆේස් 2 ෆේස් විත් ශ්‍රියානි අමරසේන
- ජර්නලිස්ට් කම් ඇක්ට්රෙස් සංරක්ෂණය කළ පිටපත 2016-06-01 at the Wayback Machine
- ශ්‍රියානි අමරසේන සඳහා අයිඑම්ඩීබී හි ඇති තොරතුරු
- නිල වෙබ් අඩවිය - ශ්‍රී ලංකා ජාතික චිත්‍රපටි සංස්ථාව සංරක්ෂණය කළ පිටපත 2007-10-11 at the Wayback Machine
ප්‍රවර්ගය:
- රංගන ශිල්පීන්