සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මංගල දර්ශනය – රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ෆර්සි සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මැජෙස්ටික් සිනමා ශාලාවේදී පැවැත්විණ ප්‍රදර්ශනය – මැජෙස්ටික්, ඕඩි

ආශා දෑසින්

  • මුල් පිටුව
  • ආශා දෑසින්

ආශා දෑසින් යනු සේන සමරසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද 1978දී තිරගත වූ චිත්‍රපටයකි.

ආශා දෑසින්
අධ්‍යක්‍ෂණයසේන සමරසිංහ
රචනයඑච්.එම්.පී.ප්‍රනාන්දු
තිර රචනයඑච්.එම්.පී.ප්‍රනාන්දු
කතාවස්තුවඑච්.එම්.පී.ප්‍රනාන්දු
නිශ්පාදනයපියසේන ද සිල්වා(සමරසිංහ චිත්‍රපට)
රංගන ශිල්පීන්ගාමිණී ෆොන්සේකා ශ්‍රියානි අමරසේන
සිනෙමාරූපණයඩැනී ඩබ්ලිව් පතිරණ
සංස්කරණයලාල් දිසානායක ස්ටැන්ලි ද අල්විස්
සංගීතයසරත් දසනායක
නිකුත්වූ දිනය
  • අප්‍රේල් 28, 1978 (1978-04-28) (මැජස්ටික්)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

පටුන

රංගනය

  • ගාමිණී ෆොන්සේකා
  • ශ්‍රියානි අමරසේන
  • කරුණාරත්න හඟවත්ත
  • රෙක්ස් කොඩිප්පිලි
  • සෝමසිරි දෙහිපිටිය
  • විමල් කුමාර ද කොස්තා
  • බන්දු සමරසිංහ
  • සේනක පෙරේරා
  • මානෙල් වානගුරු
  • චන්දි රසිකා
  • ෆරීනා ලායි
  • රිචඩ් වීරක්කොඩි
  • රත්නාවලී කැකුණවෙල
  • නිමල් පල්ලෙවත්ත

ගීතයන්

සංගීත අධ්‍යක්‍ෂණය - සරත් දසනායක

  1. ආරධනා ඉවසා - මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක (කරුණාරත්න අබේසේකර)
  2. මුව මදහාසේ - මිල්ටන් මල්ලවආරච්චි (ධර්මසිරි ගමගේ)
  3. අනංග රන් හීයේ - මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක (කරුණාරත්න අබේසේකර)
  4. විකසිත පැතුමන් - මිල්ටන් මල්ලවආරච්චි (බණ්ඩාර කේ. විජේතුංග)
  5. ආශා බැෙඳ් හදේ මා - ලතා වල්පොල (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

ගීත පොත් - ශන්ති පොත්හල - මරදාන ගීත තැටි - ජෙම්ටෝන්

නිෂ්පාදනය

  • සහාය අධ්‍යක්‍ෂණය - කුමාරදාස වාගිස්ට, එච්. එම්. පී ප්‍රනාන්දු
  • වේශ නිරූපණය - ජේ. සෙල්වරාජා
  • කලා අධ්‍යක්‍ෂණය - සරත් රණවක
  • සටන් අධ්‍යක්‍ෂණය - ටිරෝන් මයිකල්, ටෙඩී විද්‍යාලංකාර
  • නැටුම් අධ්‍යක්‍ෂණය - සිරිල් අමරසිංහ
  • ශබ්ද පරිපාලනය - මර්වින් රුද්‍රිගු
  • රසායනාගාර පාලක - ඒ. අයි. ජොහාර්
  • නිෂ්පාදන කළමනාකරණය සහ නිශ්චල ඡායාරූප - සරත් එම්. රණවක
  • නාමාවලිය - ගාමිණී සමරවීර

ප්‍රදර්ශනය

මංගල දර්ශනය – රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ෆර්සි සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මැජෙස්ටික් සිනමා ශාලාවේදී පැවැත්විණ ප්‍රදර්ශනය – මැජෙස්ටික්, ඕඩියන්, ඉම්පාලා, ඇතුළු පළමුවන ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමාශාලා 18 කදී ප්‍රදර්ශන කාලය – ඕඩියන් – ඉම්පාලා දින 59, එල්ෆින්ස්ටන් හි දින 100 සම්පූර්ණ කරන ලදී.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    චංචල රේඛා

  • අප්‍රේල් 12, 2026

    මර්සි එදිරිසිංහ

  • අප්‍රේල් 17, 2026

    රුසියානු විප්ලවය

  • අප්‍රේල් 22, 2026

    නාමල් උඩුගම

  • අප්‍රේල් 27, 2026

    රනිල් මල්ලවආරච්චි

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට