සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශක්ති පීඨ (සංස්කෘත: शक्ति पीठ, Śakti Pīṭha, ශක්තිගේ ආසනය) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ දෙවඟනන් කේන්ද්‍ර කරගත් සම්ප්‍රදායය වන ශාක්ත ආගමේ එන වැදගත් පූජාස්ථාන්

ශක්ති පීඨ

  • මුල් පිටුව
  • ශක්ති පීඨ

ශක්ති පීඨ (සංස්කෘත: शक्ति पीठ, Śakti Pīṭha, ශක්තිගේ ආසනය) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ දෙවඟනන් කේන්ද්‍ර කරගත් සම්ප්‍රදායය වන ශාක්ත ආගමේ එන වැදගත් පූජාස්ථාන් වේ. විවිධ වාර්තා අනුව ශක්ති පීඨ 52ක් හෝ 108ක් ඇත. මින් 4 සහ 18 අතර ප්‍රමාණයක් මහා (ප්‍රධාන) යැයි මධ්‍යතන හින්දු ග්‍රන්ථවල දැක්වේ. මෙම දෙවඟනන් වන්දනාව හා සම්බන්ධ ඓතිහාසික ස්ථානවලින් බොහෝමයක් ඉන්දියාවේ පිහිටි අතර, සමහරක් නේපාලයේ සහ බංග්ලාදේශයේ ද, ටිබෙටයේ (මානසාරෝවර්) සහ ශ්‍රී ලංකාවේ එක බැගින් ද පිහිටා ඇත.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    දේදුන්නෙන් සමනළියක්

  • මැයි 27, 2026

    ඔඩියා භාෂාව

  • අප්‍රේල් 29, 2026

    Alan Guth

  • ජූනි 02, 2026

    IIවන අග්ගබෝධි

  • මැයි 24, 2026

    සිල්ලාහි ජින්සොං

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට