සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මෙම ක්‍රමයම හින්දු දින දර්ශන, ඉන්දියානු ජාතික දින දර්ශනය, සහ කාම්බෝජියානු බෞද්ධ දින දර්ශනය ද භාවිත කරයි.

ශක වර්ෂ

  • මුල් පිටුව
  • ශක වර්ෂ

ශක වර්ෂ (හෙවත් ශාලිවාහන ශක වර්ෂ) යනු සූර්ය වර්ෂ සඳහා සිංහලයන් භාවිතාකරන වර්ෂ ක්‍රමයයි.

මෙම ක්‍රමයම හින්දු දින දර්ශන, ඉන්දියානු ජාතික දින දර්ශනය, සහ කාම්බෝජියානු බෞද්ධ දින දර්ශනය ද භාවිත කරයි.

ක්‍රි.ව.78 දී මෙම වර්ෂ ක්‍රමය ආරම්භ විය.

සතවාහන අධිරාජ්‍යයයේ ශාලිවාහන රජ (ගෞතමීපුත්‍ර සාතකර්ණී නමින්ද හැදින් වූ) තමන් ක්‍රි.ව.78දී උජ්ජයින් නුවර වික්‍රමාදිත්තට විරුද්ධව ලැබූ විජයග්‍රහණය සැමරීමට ශාලිවහන ශක වර්ෂ ක්‍රමයය ආරම්භ කළේ ය.

බටහිර ක්ෂත්‍රප පාලක පළමුවන රුද්‍රසේන රජ (200-222) යුගයේ රිදී කාසියක්. ශක වර්ෂ දිනයක් වන 131, බ්‍රාහ්මී අක්ෂර වලින් මෙම කාසිය පිටුපස සදහන් වේ.ශක වර්ෂ ක්‍රි.ව. 219ට අනුරූප වේ. 16mm, 2.2 ග්‍රෑම්.

Alternatively, it is thought that the Saka era (sometimes abbreviated to "SE" in numismatic circles) marked the victory of the Sakas over the dynasty of king Vikramāditya in Ujjain, Malwa. ජග්‍රහණයෙන් පසු සක Western Satraps රාජධානිය පිහිටුවන ලදී, එය ශත වර්ෂ 3 කටත් වැඩි කාලයක් පැවතින.

මෙම ක්‍රමය 1633 වන තෙක් ජාවා වැසියන් විසින් භාවිතා කළේ ය. Old Javanese It was replaced by Anno Javanico, a hybrid Javanese-Islamic system.

මේවාත් බලන්න

  • කුෂාණ අධිරාජ්‍යය - කුෂාණ-සිතියානු දිනනිර්ණය පිළිබඳ වැඩිදුර විස්තර සඳහා.
  • වෛදික කාලරේඛාව
  • චන්‍ද්‍ර මාස
  • සිංහල දවස
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    රන්මසු උයන

  • අප්‍රේල් 01, 2026

    පරිගණක ජාල

  • මාර්තු 24, 2026

    මාතලේ කැරැල්ල

  • මාර්තු 18, 2026

    ජලය

  • මාර්තු 13, 2026

    ආදිවාසීන්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට