සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

Pavo යනු සැවුල් කුලයට අයත් විශේෂ දෙකකින් සමන්විත ගණයකි. එම විශේෂ දෙක සමග කොංගෝ මොනරා ද ඇතුළත්ව පොදුවේ මොනරා ලෙස හැඳින්වේ.

Pavo (ගණය)

  • මුල් පිටුව
  • Pavo (ගණය)

Pavo යනු සැවුල් කුලයට අයත් විශේෂ දෙකකින් සමන්විත ගණයකි. එම විශේෂ දෙක සමග කොංගෝ මොනරා ද ඇතුළත්ව පොදුවේ මොනරා ලෙස හැඳින්වේ.

Pavo
කාලීන ව්‍යාප්තිය: පසුකාලීන මයෝසීන සිට වර්තමානය
ඉන්දියානු මොනරා (Pavo cristatus) පිල්විදහා සිටින අයුරු
විද්‍යාත්මක වර්ගීකරණය e
අධිරාජධානිය: Eukaryota
රාජධානිය: අනිමාලියා
වර්ගය: Aves
ගෝත්‍රය: Galliformes
උපකුලය: Phasianinae
ගණය: Pavo
ලිනේයස්, 1758
විශේෂ
  • Pavo cristatus
  • Pavo muticus

විශේෂ

  • ඉන්දියානු මොනරා (Pavo cristatus)
  • හරිත මොනරා (Pavo muticus)

ෆොසිල වාර්තා

  • Pavo bravardi (මුල්කාලීන – පසුකාලීන ප්ලියෝසීන) – Gallus moldovicus හෙවත් ඇතැම් අවස්ථාවල moldavicus ලෙස වැරදි අයුරින් උච්චාරණය කෙ‍රෙන විශේෂය කනිෂ්ඨ පර්‍යායනාමයක් විය හැක
  • Gallus aesculapii, ග්‍රීසියෙන් හමුවූ පසුකාලීන මියෝසීන – මුල්කාලීන ප්ලියෝසීන යුගයට අයත් "වලිකුකුළු" විශේෂයකි. ඇතැම්විට මොනර විශේෂයක් වන්නට ද ඇත.

ප්ලියෝසීන යුගයේ බෝල්කන් අර්ධද්වීපය තුළ මොනරුන් (බ්‍රැවර්ඩ්ගේ මොනරා) ptarmigan සමග පැවතී ඇත (Lagopus) ප්ලියෝසීන යුගයේ අවසානය තෙක් මොනරුන් බෝල්කන් අර්ධද්වීපය සහ ගිනිකොණදිග යුරෝපයේ බහුලව ව්‍යාප්ත වී පැවතිණි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 23, 2026

    ආගම්

  • අප්‍රේල් 04, 2026

    ජන සංගණන

  • මාර්තු 31, 2026

    පරිගණක දෘඩාංග

  • අප්‍රේල් 05, 2026

    ස්වභාවික චන්ද්‍රිකාව

  • අප්‍රේල් 05, 2026

    Respiratory system

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට