සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වින්ඩෝස් නවීකරණය යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවලට සහ ඒවාවල පිහිටුවා ඇති සංරවක වලට යාවත්කාලීන ලබා දීමට මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයන ලද එක් සේවා

වින්ඩෝස් නවීකරණය

  • මුල් පිටුව
  • වින්ඩෝස් නවීකරණය

වින්ඩෝස් නවීකරණය යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවලට සහ ඒවාවල පිහිටුවා ඇති සංරවක වලට යාවත්කාලීන ලබා දීමට මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයන ලද එක් සේවාවකි. (උදාහරණයක් වශයෙන් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් ගත හැකිය.) වින්ඩෝස් විස්ටා, වින්ඩෝස් සර්වර් 2008, සහ වින්ඩෝස් 7 යන මෙහෙයුම් පද්ධතිවල යාවත්කාලීන කට්ටල අංග (settings) හැඩගැස්වීමට සහ යාවත්කාලීන සදහා පරීක්ෂා කිරීමට පාලක පුවරුවක් ලබා දී තිබේ. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල කලින් සංස්කරණ සදහා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් මගින් වින්ඩෝස් නවීකරණ වෙබ් අඩවිය වෙත ගොස් තම පරිගණකය සදහා අවශ්‍ය යාවත්කාලීන අවපතනය කර ගත හැක.

වින්ඩෝස් නවීකරණය
ගොනුව:Windows update icon.png
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි
ගොනුව:Windows Update.png
තොරතුරු
වර්ගයජාලකරණ සේවා
අඩංගුයි සමගවින්ඩෝස් 98 සහ පසුව ආ සංස්කරණ
විස්තරයවින්ඩෝස් නවීකරණය
ආශ්‍රිත සංරචක
BITS, වින්ඩෝස් පිහිටුවනය, ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්, වින්ඩෝස් සත්‍ය වාසිය

පටුන

ඉතිහාසය

ඉතා වැදගත් යාවත්කාලීන දැනුම්දීමේ මෙවලම/උපයෝගීභාවය

ස්වයංක්‍රීය යාවත්කාලීන

මයික්‍රොසොෆ්ට් නවීකරණය

ඔෆිස් නවීකරණය

වින්ඩෝස් විස්ටා, වින්ඩෝස් සර්වර් 2008, සහ වින්ඩෝස් 7

සංඛ්‍යාලේඛන

මේවාද බලන්න

  • වින්ඩෝස් සර්වර් නවීකරණ සේවා
  • වින්ඩිස්නවීකරණය

විමර්ශණ

බාහිර සැබැදි

  • මයික්‍රොසොෆ්ට් නවීකරණ සේවාව සංරක්ෂණය කළ පිටපත 2008-07-25 at the Wayback Machine
  • Latest Computer Security Updates: Summary - Microsoft Security / RSS
  • Microsoft Technical Security Notifications
  • Windows Update Explained සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    South Asia

  • අප්‍රේල් 04, 2026

    ලා නිනා

  • අප්‍රේල් 05, 2026

    ධර්මසේන පතිරාජ

  • අප්‍රේල් 09, 2026

    විවෘත මෘදුකාංග

  • අප්‍රේල් 06, 2026

    රිච්මන්ඩ් විද්‍යාලය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට