සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

විජිත දහතුන යනු, 17වන සහ 18වන සියවස්හිදී ඇරඹුනු සහ උතුරු ඇමරිකාවෙහි නැගෙනහිර වෙරළෙහි පිහිටි බ්‍රිතාන්‍ය විජිත සමූහයක් වන අතර, 1776 වසරෙහිදී නිදහස ප්‍රකාශයට පත්

විජිත දහතුන

  • මුල් පිටුව
  • විජිත දහතුන

විජිත දහතුන යනු, 17වන සහ 18වන සියවස්හිදී ඇරඹුනු සහ උතුරු ඇමරිකාවෙහි නැගෙනහිර වෙරළෙහි පිහිටි බ්‍රිතාන්‍ය විජිත සමූහයක් වන අතර, 1776 වසරෙහිදී නිදහස ප්‍රකාශයට පත් කොට එක්සත් ජනපදය පිහිටුවා ගත්හ. මෙම විජිත දහතුන වූයේ: ඩෙලවෙයා, පෙන්සිල්වේනියා, නිව් ජර්සි, ජෝර්ජියා, කනෙටිකට්, මැසචූසට්ස් බේ, මේරිලන්ඩ්, දකුණු කැරොලිනා, නිව් හැම්ප්ෂයර්, වර්ජීනියා, නිව්යෝර්ක්, උතුරු කැරොලිනා, සහ රෝඩ් අයිලන්ඩ් ඇන්ඩ් ප්‍රොවිඩන්ස් ප්ලාන්ටේෂන්ස්.

විජිත දහතුන

1607–1776
විජිත දහතුන හී කොඩිය
කොඩිය
1775 වසරෙහිදී විජිත දහතුන (රතු පැහැයෙන්).
1775 වසරෙහිදී විජිත දහතුන (රතු පැහැයෙන්).
තත්ත්වයඑංගලන්තයේ විජිත (1607–1707)
මහා බ්‍රිතාන්‍යයේ විජිත (1707–1776)
අගනුවරඑංගලන්තයේ ලන්ඩනය වෙතින් පරිපාලනය කෙරිණි
පොදු භාෂාවන්ඉංග්‍රීසි, ප්‍රංශ, බොහෝ ස්වදේශීය භාෂා
ආගම
ඇංග්ලිකානුවාදය, ප්‍රොතෙස්තන්තවාදය, ජුදා ආගම, රෝමානු කතෝලික, දේශීය ඇමරිකානු ආගම
රජයව්‍යවස්ථාදායකමය රාජාණ්ඩුව
රාජාණ්ඩුව 
• 1607–1625
පළමුවන සහ හයවන ජේම්ස් රජ (පළමු)
• 1760–1783
තුන්වන ජෝර්ජ් රජ (අවසන්)
ඉතිහාසය 
• රොවනෝක් විජිතය
1585
• වර්ජීනියා විජිතය
1607
• නිව් ඉංග්ලන්ඩ්
1620
•  රෝඩ් අයිලන්ඩ් ඇන්ඩ් ප්‍රොවිඩන්ස් ප්ලාන්ටේෂන්ස් විජිතය සඳහා දෙවන චාල්ස් රජුගේ අධිකාර පත්‍රය
1663
• රූපට්ස් ලෑන්ඩ්
1670
•  හූට්රූක්ට් ගිවිසුම
1713
• පැරිස් ගිවිසුම
1763
• පැරිස් ගිවිසුම
1783
ජනගහණය
• 1625
1,980
• 1775
2,400,000
ව්‍යවහාර මුදලපවුම් ස්ටර්ලිං,
විජිත මුදල්,
ණයවර බිල්,
භාණ්ඩ මුදල්.
පූර්වප්‍රාප්ති වනුයේ
නිව් නෙදර්ලන්ඩ්
වර්තමානයේ මෙය අයත් වන්නේ එක්සත් ජනපදය

විජිත දහතුන වෙත බෙහෙවින් සමාන දේශපාලනමය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ නීති පද්ධතීන් වූ අතර, ඒවයේ ප්‍රමුඛ ස්ථානය ගත්තේ ප්‍රොතෙස්තන්ත ආගම අදහන ඉංග්‍රීසි භාෂාව කතා කරන්නන් වූහ. වර්තමාන කැනඩාව සහ කැරිබියානු දේශය මෙන්ම නැගෙනහිර සහ බටහිර ෆ්ලොරිඩාව යන්නන්ගේ විජිතයන්ගෙන් සමන්විත වූ ඒවා නව ලෝකයේ බ්‍රිතාන්‍ය සන්තකයන්ගේ කොටසක් විය.

  1. එ.ජ. සංගණන කාර්යාංශය, අ සෙන්චරි ඔෆ් පොපියුලේෂන් ග්‍රෝත් ෆ්‍රොම් ද ෆර්ස්ට් සෙන්සස් ඔෆ් දි යුනයිටඩ් ස්ටේට්ස් ටු ද ටුවෙල්ව්ත්, 1790–1900 (1909) පි. 9.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 19, 2026

    ඉසුරුමුණි කැටයම්

  • අප්‍රේල් 05, 2026

    රේවති නැකත

  • අප්‍රේල් 05, 2026

    පිහිටි රට

  • මාර්තු 31, 2026

    අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකා

  • මාර්තු 31, 2026

    නවයොවුන් ලිංගිකත්වය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට