සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

විකිමීඩියා කොමන්ස් එසේත් නැත්නම් සරලව කොමන්ස් ( ඉංග්‍රීසි:  Wikimedia Commons, Commons) යනු නිදහස් ලෙස භාවිතා කළ හැකි (free-to-use) රූප, ශබ්ද, වීඩියෝ සහ වෙනත් ම

විකිමීඩියා කොමන්ස්

විකිපීඩියා වෙතින්
Wikimedia Commons
Wikimedia Commons logo
Screenshot
Screenshot of Wikimedia Commons
Screenshot of the Wikimedia Commons main page
අඩවියේ ප්‍රභේදය
Media repository
පදනමසැප්තැම්බර් 7, 2004; වසර 21 කට පෙර (2004-09-07)
හිමිකරුWikimedia Foundation
නිර්මාණකරු(වෝ)Wikimedia movement
වෙබ් ලිපිනයcommons.wikimedia.org
වාණිජNo
ලියාපදිංචියOptional (required to upload files)
වර්තමාන තත්ත්වයOnline
අන්තර්ගත වරපත
Open

විකිමීඩියා කොමන්ස් එසේත් නැත්නම් සරලව කොමන්ස් ( ඉංග්‍රීසි:  Wikimedia Commons, Commons) යනු නිදහස් ලෙස භාවිතා කළ හැකි (free-to-use) රූප, ශබ්ද, වීඩියෝ සහ වෙනත් මාධ්‍යය සඳහා වන මාධ්‍යය ගබඩාවකි. මෙය විකිමාධ්‍ය පදනමේ ව්‍යාපෘතියකි.

කොමන්ස් වෙතින් එන ගොනු ඕනෑම භාෂාවක විකිමාධ්‍යය ව්‍යාපෘතියක භාවිතා කළ හැකි අතර , ඒ තුළ විකිපීඩියා, විකිවොයේජ්, විකිමූලාශ්‍ර, විකිකියමන්, වික්ෂණරි, විකිපුවත්, විකිපොත්, සහ විකි ජීව විශේෂ ඇතුළත් වන අතර, අඩවියෙන් පිටත භාවිතා සඳහා බාගත කිරීමට අවසර ඇත.

ආශ්‍රිත

  • Creative Commons – an organization providing a set of content licenses and a directory of works using them
  • Internet Archive – an online collection of videos, documents and webpages
  • Project Gutenberg – the largest freely accessible collection of documents (including books and sheet music)
  • Reporting of child pornography images on Wikimedia Commons
  1. Endres, Joe (May 2006). "Wiki websites wealth of information". International News on Fats, Oils and Related Materials (Periodical). 17 (5). Champaign, Illinois: 312. ISSN 0897-8026. ProQuest 223600210. සම්ප්‍රවේශය August 6, 2007 – via ProQuest.
  2. "Embedding Commons' media in Wikimedia projects". Wikimedia Commons. සම්ප්‍රවේශය August 7, 2007.
Find more information on විකිමීඩියා කොමන්ස් by searching Wikipedia's sister projects:

Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews

  • නිල වෙබ් අඩවිය Edit this at Wikidata
  • Mirror of Wikimedia Commons by WikiTeam
ඉහළට