සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී (බ්‍රාහ්මී: 𑀯𑀸𑀲𑀺𑀣𑀺𑀧𑀼𑀢 𑀲𑀸𑀢𑀓𑀁𑀁𑀡𑀺, Vāsiṭhiputa Sātakaṃṇi) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 2වන සියවසේ ඉන්දියාවේ ඩෙකෑන් ප්‍රදේශය පාලනය කළ සාතවා

වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී

  • මුල් පිටුව
  • වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී

වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී (බ්‍රාහ්මී: 𑀯𑀸𑀲𑀺𑀣𑀺𑀧𑀼𑀢 𑀲𑀸𑀢𑀓𑀁𑀁𑀡𑀺, Vāsiṭhiputa Sātakaṃṇi) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 2වන සියවසේ ඉන්දියාවේ ඩෙකෑන් ප්‍රදේශය පාලනය කළ සාතවාහන රජකෙනෙකි. ඔහු වාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී පුලමාවීගේ සහෝදරයා මෙන්ම අනුප්‍රාප්තිකයා ද වූ අතර, මහා සාතවාහන රජ ගෞතමීපුත්‍ර සාතකර්ණී ඔහුගේ පියායි.

වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී

වාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී සාතකර්ණී, සහ බ්‍රාහ්මී අක්ෂර පාඨය සහිත කාසියක්.
සාතවාහන රජ
රාජ්‍ය සමයක්‍රි.ව. 2වන සියවස
පූර්වප්‍රාප්තිකයාවාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී පුලමාවී
අනුප්‍රාප්තිකයාශිවස්කන්ද සාතකර්ණී
රාජවංශයසාතවාහන
පියාගෞතමීපුත්‍ර සාතකර්ණී
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    පැසිෆික් සාගරය

  • මාර්තු 17, 2026

    මිහින්තලය

  • මැයි 31, 2026

    බෞද්ධයන් ලැයිස්තුව

  • මැයි 28, 2026

    IVවන බෙරෙනිස්

  • ජූනි 04, 2026

    Discrete mathematics

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට