සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ලෞරියා නන්දන්ගාර්, හෙවත් ලෞරියා නවාන්ද්ගාර් යනුවෙන් හැඳින්වෙන්නේ උතුරු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බටහිර චම්පාරන් දිස්ත්‍රික්කයේ බේටියා සිට කි.මී. 28ක් සහ නර්කා

ලෞරියා නන්දන්ගාර්

විකිපීඩියා වෙතින්

ලෞරියා නන්දන්ගාර්
නගරය
ලෞරියා අශෝක ස්තම්භය
ලෞරියා නන්දන්ගාර් හි අශෝක ස්තම්භය. තවත් වත්මන් ඡායාරූපයක් මෙහි දැක්වේ.
ලෞරියා නන්දන්ගාර් හි අශෝක ස්තම්භය. තවත් වත්මන් ඡායාරූපයක් මෙහි දැක්වේ.
ලෞරියා නන්දන්ගාර් is located in ඉන්දියාව
ලෞරියා නන්දන්ගාර්
ලෞරියා නන්දන්ගාර්
ලෞරියා නන්දන්ගාර් is located in බිහාරය
ලෞරියා නන්දන්ගාර්
ලෞරියා නන්දන්ගාර්
ඉන්දියාවේ බිහාර් තුළ පිහිටීම
ඛණ්ඩාංක: 26°59′54.52″N 84°24′30.52″E / 26.9984778°N 84.4084778°E / 26.9984778; 84.4084778
රට India
ප්‍රාන්තයබිහාර්
දිස්ත්‍රික්කයබටහිර චම්පාරන්
භාෂා
  නිලභෝජ්පූරි, හින්දි
වේලා කලාපIST (UTC+5:30)
PIN845453
ළඟම නගරයබේටියා
ලෝක් සභා බලප්‍රදේශයවාල්මිකීනගර්
විධාන් සභා බලප්‍රදේශයලෞරියා යෝගාපට්ටී
ලෞරියා නන්දන්ගාර් ස්තම්භ ශීර්ෂයේ සමීප දසුනක් (සිංහයාගේ හනුව කැඩී ඇත).

ලෞරියා නන්දන්ගාර්, හෙවත් ලෞරියා නවාන්ද්ගාර් යනුවෙන් හැඳින්වෙන්නේ උතුරු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බටහිර චම්පාරන් දිස්ත්‍රික්කයේ බේටියා සිට කි.මී. 28ක් සහ නර්කාටියාගන්ජ් සිට කි.මී. 28ක් දුරිම් පිහිටි නගරයකි. මෙය පිහිටියේ බුර්හි ගණ්ඩක් ගඟේ ඉවුර අසල ය. මෙම ගම්මානයට එම නාමය ලැබී ඇත්තේ එහි පිහිටි අශෝක "ස්තම්භය" (ලෞර්) සහ ස්තම්භයට කි.මී. 2ක් පමණ නිරිතදිගිම් පිහිටි නන්දන්ගාර් ස්තූප ගොඩැල්ල නිසා ය. ලෞරියා නන්දන්ගාර් යනු බිහාරයේ බටහිර චම්පාරන් දිස්ත්‍රික්කයේ වූ ඓතිහාසික අඩවියකි. මෞර්‍ය යුගයට අයත් නටබුන් මෙහි හමුවී ඇත.

ඉහළට