සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ලලිත් කලුපෙරුම නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1966 සිට 1969 දක්වා ලලිත් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1969 දී නාලන්දා නායකය

ලලිත් කලුපෙරුම

  • මුල් පිටුව
  • ලලිත් කලුපෙරුම

ලලිත් කලුපෙරුම (ඉංග්‍රීසි: Lalith Kaluperuma) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි.

ලලිත් කලුපෙරුම
උපත25 ජූනි 1949
කොළඹ ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේහිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක

ජීවන සටහන්

ලලිත් කලුපෙරුම නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1966 සිට 1969 දක්වා ලලිත් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1969 දී නාලන්දා නායකයාවිය.

මොහු සනත් කලුපෙරුමගේ වැඩිමල් සොහොයුරායි.

ආශ්‍රිත

ලලිත් කලුපෙරුමයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 10, 2026

    වසංගත ලැයිස්තුව

  • ජූනි 10, 2026

    පරිගණක යතුරුපුවරුව

  • අප්‍රේල් 03, 2026

    ලෝකඩ යුගය

  • මැයි 30, 2026

    IIවන අමෙන්හොටෙප්

  • අප්‍රේල් 23, 2026

    පාට කුරුල්ලෝ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට