සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

බුදුරුවාගල පුරාවිද්‍යා කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ බුදුරුවගල පිහිටි කලාපීය කෞතුකාගාරයක් වේ. එය 1988 වර්ෂයේදී පිහිටුවන ලදී.

බුදුරුවාගල කෞතුකාගාරය

විකිපීඩියා වෙතින්
බුදුරුවාගල කෞතුකාගාරය
පුරාවිද්‍යා කෞතුකාගාරය, බුදුරුවාගල
Map
පිහිටුවීම1988
පිහිටීමබුදුරුවගල, ශ්‍රී ලංකාව
වර්ගයපුරාවිද්‍යා
වෙබ් අඩවියhttp://www.archaeology.gov.lk

බුදුරුවාගල පුරාවිද්‍යා කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ බුදුරුවගල පිහිටි කලාපීය කෞතුකාගාරයක් වේ. එය 1988 වර්ෂයේදී පිහිටුවන ලදී.

බුදුරුවගල ආශ්‍රිතව සිදුකරන ලද කැණීම් වලදී හමුවූ පුරාවස්තු සහ අනුරාධපුරය, පොලොන්නරුව සහ මහනුවර යුගයන්ට අයත් පුරාවස්තු මෙහි ප්‍රදර්ශනය කෙරේ.

ගැලරිය

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ කෞතුකාගාර ලැයිස්තුව
ඉහළට