සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සුමාලි රජු යනු රාවණ රජුගේ මවගේ පියායි.මෙතුමා යක්ෂ ගෝත්‍රික රාජ වංශයේ අවසාන රජුය.මෙතුමාගේ පාලන සමයේදී හෙළ දීපය භාරතීය යටත් විජිතයක් බවට පත්ව ඇත.ඉන්පසුව ලංකාවේ පා

සුමාලි රජ

  • මුල් පිටුව
  • සුමාලි රජ

සුමාලි රජු යනු රාවණ රජුගේ මවගේ පියායි.මෙතුමා යක්ෂ ගෝත්‍රික රාජ වංශයේ අවසාන රජුය.මෙතුමාගේ පාලන සමයේදී හෙළ දීපය භාරතීය යටත් විජිතයක් බවට පත්ව ඇත.ඉන්පසුව ලංකාවේ පාලන බලය විෂ්ණු විසින් කුවේර හෙවත් වයිශ්‍රවනට පවරා ඇත.ඔහු දේව ගෝත්‍රයට නෑකම් කියූ අයෙකි.සුමාලි රජු විසින් නැවත පාලන බලයා ලබා ගැනීමට තම දූ කුමරියක් වන පුෂ්පොත්කතා දේවිය විශ්‍රව මුණි වෙත යවා කුමරුවෙකු උපද්දවාගෙන ඇත.එම කුමරා රාවණ ය.නමුත් රාවණ කුමරු මුණි ලෙයට දාව යක්ෂ ගෝත්‍රික කාන්තාවකගෙන් උපත ලද නිසා ඔහු රජ වුයේ රාක්ෂස ගෝත්‍රිකයෙක් ලෙසය.ඒ අනුව රාක්ෂස වංශයේ පළමු රජු රාවණ ය.[තහවුරු කර නොමැත]

සුමාලි
සිවු හෙලේ රජ
අනුප්‍රාප්තිකයාකුවේර රජ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    නිශ්ශංක විජයරත්න

  • අප්‍රේල් 24, 2026

    ඩබ්ලිව්. ජයසිරි

  • අප්‍රේල් 09, 2026

    වර්ග සංහාරය

  • අප්‍රේල් 09, 2026

    ජාතක පාළි

  • මැයි 21, 2026

    ෂු හන්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට