සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ලක්ෂ්මන් බණ්ඩාර කිරිඇල්ල, යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකු සහ නීතීඥවරයෙකු වේ. ඔහු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයෙකුද වෙයි.

ලක්ෂ්මන් කිරිඇල්ල

  • මුල් පිටුව
  • ලක්ෂ්මන් කිරිඇල්ල

ලක්ෂ්මන් බණ්ඩාර කිරිඇල්ල, යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකු සහ නීතීඥවරයෙකු වේ. ඔහු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයෙකුද වෙයි. ඊට අමතරව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසත්, විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ඔහු කටයුතු කොට තිබෙයි. 1989 වසරේ සිට පාර්ලිමේන්තු සාමාජිකයෙකු ලෙස කිරිඇල්ල මහතා කටයුතු කොට ඇත.

ගරු
ලක්ෂ්මන් කිරිඇල්ල
Member of the ශ්‍රී ලංකා Parliament
මහනුවර සඳහා
හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා
පුද්ගලික තොරතුරු
උපතපෙබරවාරි 2, 1948 (1948-02-02) (වයස 78)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයසමගි ජන බලවේගය
කලත්‍රයාසී. ජයවර්ධන
උගත් ශාස්ත්‍රාලයරාජකීය විද්‍යාලය, කොළඹ
රැකියාවදේශපාලඥ
වෘත්තියනීතිඥයා

මුල් අවදිය

කිරිඇල්ල මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය හදාරණ ලදී.

ආශ්‍රිත

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    අත්භුත රාමායණ

  • අප්‍රේල් 05, 2026

    ඉන්දු-අයිරේනියානු භාෂා

  • අප්‍රේල් 07, 2026

    ආනන්ද රහතන්වහන්සේ

  • මැයි 04, 2026

    XIVවන ටොලමි

  • මැයි 30, 2026

    මහින්ද දිසානායක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට