සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර නමින් 1943 ජුලි 14 දින ( බැස්ටීල් දිනයේ )උපත ලද ලාංකීය උර්තිය විප්ලවවාදියාගේ නම රෝහණ විජේවීර ලෙස පසුව ජනාධාරයට පත්විය. මාක්ස් ලෙන

රෝහණ විජේවීර

  • මුල් පිටුව
  • රෝහණ විජේවීර

රෝහණ විජේවීර ශ්‍රී ලංකාවේ සිටි වාමවාදී දේශපාලකයෙකි.ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා වේ

රෝහණ විජේවීර
ගොනුව:Rohana2.jpg
උපත
පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර

ජූලි 14, 1943(1943-07-14)
බ්‍රිතාන්‍ය ලංකාවේ කෝට්ටෙගොඩ
මරණය
ශ්‍රී ලංකාවේ බොරැල්ල, කනත්ත සුසාන භූමිය
සංවිධානයජනතා විමුක්ති පෙරමුණ

පටුන

ළමාවිය

පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර නමින් 1943 ජුලි 14 දින ( බැස්ටීල් දිනයේ )උපත ලද ලාංකීය උර්තිය විප්ලවවාදියාගේ නම රෝහණ විජේවීර ලෙස පසුව ජනාධාරයට පත්විය. මාක්ස් ලෙනින්වාදී දේසපාලන ව්‍යාපාරයක් වූ ජනතා විමුක්ති පෙරමුණේ සමාරම්භකයා වේ . ඉතා දිලිදු පවුලක උපත ලත් ඔහුගේ පියා දොන් අන්දිරිස් විජේවීර විය. මවගේ නම වුයේ නැසිනෝනා වික්‍රම කළතොටය . දකුණු ලක මාතර දිස්ත්‍රික්කයේ කොට්ටෙගොඩ ධිවර ගම්මානයේ ඔහුගේ කුඩා කල ගෙවී ගියේය. ඔහුගේ මුලික අද්‍යාපනය හැදෑරුවේ ගොඩඋඩ කනිෂ්ට විද්‍යාලයෙනි. (1947 සිට 1953 දක්වා.)ඉන් පසුව 1959 දක්වා ඔහු ගොඩඋඩ මහා විද්‍යාලයේ උගැනුම ලබන ලදී. ඉන් පසුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළු වේ උසස් අද්‍යාපනය හදාරන ලදී. 1960 දී ලුලුබ්මා මිත්‍රත්ව සරසවියෙන් පිරි නැමුණු ශිෂයත්වයක් ලැබීමෙන් අනතුරුව වෛද්‍ය උපාධිය හැදෑරීමට රුසියාව බලා පිටත් විනි. වසර තුනක විද්‍යා උපදී පටමාලව ඉතා සාර්ථකව හැරු විජේවීර නම් තරුණ විප්ලවවාදිය තවදුරටත් දේසපාලන ආර්ථික විද්‍යාවද හදාරන ලදී. ඔහු රුසියානු බාෂාව මාස 7 ක් වැනි කෙටිකාලයකින් නිම කළේය. එවකට පවතී රුසියානු හා චීන මතබෙදයෙදේ ඔහුගේ විවේචනය රුසියානු ක්‍රමය වෙත යොමු වුනි.

දේශපාලනය

පසුව කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි රෝහණ විජේවීර එවකට බෙදී තිබුණු ශ්‍රීලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල හා එක්විය. එහි ප්‍රතිපලයක් වසයෙන් නැවත රුසියාවට යාමේ වීසා අවලංගු විය. ඔහුගේ පියා කොමියුනිස්ට් පක්ෂයේ දොස්තර වික්‍රමසිංහ මහතාගේ ඉතා කිට්ටුවන්ත ක් වූ අතර 1947 මහා මැතිවරණයෙදී ප්‍රේමලාල් කුමාරසිරිගේ ජයග්‍රහණය උදෙසා කටයුතු කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ මැර කණ්ඩායමක් විසින් පහරදී සදාකාලික අංගවිකලත්වයට පත් කළේය.

ක්‍රි.ව. 1971 කැරැල්ල

ප්‍රධාන ලිපිය: '71 කැරැල්ල

==මරණය== කනත්තෙදී විජේවීර ආමානුශිකව මරණය පත් කර ඇත- 1989.11.13

වැඩිදුර කියවීම්

  • විජේවීර මරාදමා අවුරුදු 25යි සංරක්ෂණය කළ පිටපත 2014-11-11 at the Wayback Machine
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 24, 2026

    සිංහල පිල්ලම්

  • මාර්තු 10, 2026

    සිංහල ව්‍යාකරණ

  • අප්‍රේල් 03, 2026

    United Kingdom

  • මාර්තු 30, 2026

    ඌව වෙල්ලස්ස කැරැල්ල

  • මාර්තු 14, 2026

    තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට