සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සාමාන්‍යයෙන් ලෝකඩ යුගයට පසුව පැමිණෙන යුගය වන යකඩ යුගය ලක්ෂිත වනුයේ යකඩ ලෝහයේ ව්‍යාප්ත භාවිතය විසිනි.

යකඩ යුගය

  • මුල් පිටුව
  • යකඩ යුගය

සාමාන්‍යයෙන් ලෝකඩ යුගයට පසුව පැමිණෙන යුගය වන යකඩ යුගය ලක්ෂිත වනුයේ යකඩ ලෝහයේ ව්‍යාප්ත භාවිතය විසිනි.

යුගයෙහි මුල් කාල පරිච්ඡේදය නිරූපණය කරනුයේ, යකඩ හෝ වානේ යන ද්‍රව්‍යයන්ගේ පුළුල් භාවිතයයි . කෘෂිකාර්මික ප්‍රගණයන්, ආගමික විශ්වාස සහ කලාත්මක ශෛලීයයන් යන දේවල්හී වෙනස්වීම්ද අඩංගු සමාජයේ අනෙකුත් වෙනස්කම් හා සමගින් මෙවැනි ද්‍රව්‍යයක ප්‍රතිග්‍රහණය සමපාත වී ඇත. පුරාවිද්‍යාත්මක පදයක් වශයෙන්, යකඩ යුගය යන්නෙන් අදහස් වන්නේ, කිසියම් ජන කොටසක ශිෂ්ටාචාරයක් හෝ සංස්කෘතියක් හෝ විසින්, ඔවුන්ගේ කැපුම් ආයුධ සහ යුද්ධායුධ සඳහ‍ා ද්‍රව්‍යයක් ලෙසින් යකඩ භාවිතා කිරීම වෙයි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    Southern Hemisphere

  • අප්‍රේල් 04, 2026

    රජරට රාජධානිය

  • අප්‍රේල් 09, 2026

    නව දිල්ලිය

  • අප්‍රේල් 09, 2026

    ගැලීලියෝ ගැලීලි

  • ජූනි 15, 2026

    ශිව පුරාණය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට