සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සෞදි අරාබිය, සවුදි අරාබියාව, නිල වශයෙන් සවුදි අරාබි රාජධානිය යනු මැද පෙරදිග පිහිටි විශාලතම රටයි. එහි මායිම් වන්නේ උතුරින් හා ඊසාන දිගින් ජෝර්දානය හා ඉරානය නැගෙන

සවුදි අරාබියාව

  • මුල් පිටුව
  • සවුදි අරාබියාව

සෞදි අරාබිය, සවුදි අරාබියාව, නිල වශයෙන් සවුදි අරාබි රාජධානිය යනු මැද පෙරදිග පිහිටි විශාලතම රටයි. එහි මායිම් වන්නේ උතුරින් හා ඊසාන දිගින් ජෝර්දානය හා ඉරානය නැගෙනහිරින් කුවේට්, කටාර්, බහරේන් හා එක්සත් අරාබි එමිරේට්ස්, ගිණිකොණ දිගින් ඕමාන් හා දකුණෙන් යේමනය වේ. පර්සියානු අගාධය ඊසානයට හා බටහිරට රතු මුහුද වේ. ජනගහනය මිලියන 28 වන අතර එය වර්ග කි. මී. 21 49 690 (වර්ග සැතපුම් 830 000) විශාලය. ඉස්ලාමය තුල ඇති පුජනීයම ස්ථානයක් වන මෙඩීනා හා මක්කම මෙහි ඇති බැවින් මෙය පුජනීය දේවස්ථාන 2 ඇති නගරය වශයෙන් ද හදුන්වයි. වර්තමාන රාජධානිය සොයා ගනු ලැබුවේ, අබ්දුල් අසීස් බින් සවුද් විසිනි. 1902 ඔහු‍ෙග් වෑයම නැරඹුන අතර අල් සවුද් පුරාතන නිවහන වන රියාද් සහ 1932 එය පිලිගැනුනු අතර හා ප්‍රත්‍යාගණනය කරනු ලැබු අතර එය සවුදි අරාබිය තුල උච්චාවචනයට ලක් විය. එහි ජාතික මුලාරම්භයක් 1744 පලමු සවුදි රාජ්‍ය ස්ථාපනය දක්වා දිව යයි. සවුදි ආර්ථිකයේ ප්‍රධානතම අපනයනය වන්නේ පෙට්ට්‍රෝලියම්ය. අපනයනයෙන් 90% හා 75% ක් රාජ්‍ය ආදායම සුභසාධන රාජ්‍යයන් ගොඩ නැගීමට ඉවහල් වි ඇත.

සවුදි අරාබියා රාජධානිය

المملكة العربية السعودية
අල්-මම්ලාකා අල්-අරාබියා අල්-සවුදියා
සවුදි අරාබියාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "أشهد أن لا إله إلاَّ الله و أشهد أن محمد رسول ال"
අල්ලා දෙවියන් හැර වෙනත් දෙවියන් නැත; මුහම්මද් නබි ඔහුගේ දුතයා.
ජාතික ගීය: "Aash Al Maleek"
"Long live the King"
සවුදි අරාබියාව හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
රියාද්
නිල භාෂා(ව)අරාබි භාෂාව
ජාති නාම(ය)සවුදි,
රජයඉස්ලාමීය ස්වාධීන මොනාඩ්
• රජතුමා
සල්මන්
• 
ජනවාරි 8, 1926
• 
මාර්තූ 20, 1927
• 
සැප්තැම්බර් 23, 1932
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
2,149,690 km2 (830,000 sq mi) (14වන)
ජනගහණය
• 2007 ඇස්තමේන්තුව
27,601,038 (46වන)
• ඝණත්වය
11/km2 (28.5/sq mi) (205වන)
දදේනි (ක්‍රශසා)2007 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$446 බිල්ලියන (27වන)
• ඒක පුද්ගල
$21,200 (41වන)
මාසද (2004)Increase 0.812
දෝෂය: අනීතික HDI අගය · 61
ව්‍යවහාර මුදලරියාල් (SAR)
වේලා කලාපයUTC+3 (AST)
• ගිම්හාන (DST)
UTC+3 (නැත)
රිය ධාවන මං තීරුවදකුණෙන්
ඇමතුම් කේතය966
අන්තර්ජාල TLD.sa
  1. Population estimate includes 5,576,076 non-nationals.
සවුදි අරාබි රාජධානිය

සවුදි අරාබිය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
ලාංඡනය
උද්යෝග පාඨය: "لا إله إلا الله , محمد رسول الله "
"There is no god but Allah: Muhammad is the Messenger of Allah" (Shahada)
ජාති නාම(ය)Saudi Arabian, Saudi (informal)
රජයUnitary islamic absolute monarchy
• රජ
අබ්දුල්ලා බින් අබ්දුල් අසීස්
• Crown Prince
සුල්තාන් බින් අබ්දුල් අසීස්
ව්‍යවස්ථාදායකයNone
Establishment
• Kingdom founded
14 August 1932
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
830,000 sq mi (2,100,000 km2) (13වන)
දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$621.993 billion (22)
• ඒක පුද්ගල
$23,825
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$443.691 billion (23)
• ඒක පුද්ගල
$16,995
මාසද (2010)Increase 0.752
දෝෂය: අනීතික HDI අගය · 55th
වේලා කලාපයUTC+3 (AST)
• ගිම්හාන (DST)
UTC+3 ((not observed))
අන්තර්ජාල TLD.sa, السعودية.

නිළ වශයෙන් සවුදි අරාබි රාජධානිය මැද පෙරදිග පිහිටි විශාලතම රටයි. එහි මායිම් වන්නේ උතුරින් හා ඊසානෙන් ජෝර්දානය හා ඉරානය, නැගෙනහිරින් කුවේට්, කටාර්, බහරේන් හා එක්සත් අරාබි එමිරේට්, ගිණිකොණින් ඕමාන් හා දකුණෙන් යේමනය වේ. පර්සියානු අගාධය ඊසානයට හා බටහිරට රතු මුහුද වේ. ජනගහනය මිලියන 28 වන අතර එය වර්ග කි.මී. 21,49,690 (වර්ග සැතපුම් 830,000) විශාලය. ඉස්ලාමීය තුල ඇති පුජනීයම ස්ථානයක් වන මදීනා හා මක්කම මෙහි ඇති බැවින් මෙය පුජනීය දේවස්ථාන දෙකක් ඇති නගරය වශයෙන් ද හඳුන්වයි. වර්තමාන රාජධානිය සොයා ගනු ලැබුවේ, අබ්දුල් අසීස් බින් සවුද් විසිනි. 1902 දී අල් සවුද් පුරාතන නිවහන වන රියාද් සොයා ගැනීමත් සමඟම ඔහු‍ගේ වෑයම ඇරඹුනි. එය 1932 දී පිළිගැනීම හා ප්‍රකාශනය කරනු ලැබු අතර එය සවුදි අරාබිය තුල උච්චාවචනයට ලක් විය. එහි ජාතික මුලාරම්භයක් 1744 පළමු සවුදි රාජ්‍ය ස්ථාපනය දක්වා දිව යයි. සවුදි ආර්ථිකයේ ප්‍රධානතම අපනයනය වන්නේ ඛනිජ තෙල්(පෙට්ට්‍රෝලියම්)ය. අපනයනයෙන් 90% හා 75% ක් රාජ්‍ය ආදායම සුභසාධන රාජ්‍යයන් ගොඩනැගීමට ඉවහල් වි ඇත.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    මෛත්‍රී බෝධිසත්ව

  • අප්‍රේල් 04, 2026

    ඌව පළාත

  • මාර්තු 27, 2026

    පෙරහම

  • අප්‍රේල් 04, 2026

    Terminologia Embryologica

  • මාර්තු 26, 2026

    වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට