සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

යං මි-ක්‍යුං (උපත ජූලි 25, 1961) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි. ඇය වඩාත්ම ප්‍රසිද්ධ වූයේ දේ ජං ගුම් (2003) නම් සුප්‍රකට කතාමාලාව තුළ ඇය නිරූපණය කළ

යං මි-කියුං

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
යං මි-ක්‍යුං
උපතජූලි 25, 1961 (1961-07-25) (වයස 64)
ජේජු දූපත, දකුණු කොරියාව
අධ්‍යාපනයසූංඋයි කාන්තා කොලීජිය - ව්‍යවහාරික කලාව
සමාජ සුබසාධනය පිළිබඳ කොත්තොංනේ හ්‍යුන්දෝ විශ්වවිද්‍යාලය
සෝගං විශ්වවිද්‍යාලය - මාධ්‍ය කලා
වෘත්තියනිළිය
සක්‍රීය වසර1983-වර්තමානය
වල්ලභහෝ සොං-ර්යොං (වි. 1988)
කොරියානු නම
හංගුල්양미경
හන්ජා梁美京
ප්‍රතිශෝධිත රෝමානුකරණයYang Mi-gyeong
මැකූන්–‍රයිෂවර්Yang Mi-kyŏng

යං මි-ක්‍යුං (උපත ජූලි 25, 1961) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි. ඇය වඩාත්ම ප්‍රසිද්ධ වූයේ දේ ජං ගුම් (2003) නම් සුප්‍රකට කතාමාලාව තුළ ඇය නිරූපණය කළ හන් බෙක්-යොං නැමැති මාලිග පාලිකාවගේ චරිතය නිසායි.

රංගන දායකත්වය

රූපවාහිනී කතාමාලා

වර්ෂය තේමාව චරිතය ජාලය
1984Widowපසුකර යන්නියකේබීඑස්
1985Blue Classroomකේබීඑස්
TV Literature "Another's Voice"කේබීඑස්
1986Your Portraitහී-ජූකේබීඑස්2
1987MBC Bestseller Theater
"희미한 옛사랑의 그림자"
එම්බීසී
Wind, Wind, Windකේබීඑස්2
Sunaeboකේබීඑස්1
Album of Lifeබෙක් නම්-සූක්එම්බීසී
1988Whoa Hey Whoa Heyසුං-මිකේබීඑස්2
19892nd Republicකිම් ජොං-සුක්එම්බීසී
Half a Failureකේබීඑස්2
1990The Stepping Stoneසෝ යූ-රාKBS2
1991Humble MenJung-heeMBC
A Tree Blooming with LoveProfessorKBS1
Beyond the MountainsMBC
Women's TimeJo In-sookKBS2
MBC Best Theater "Outside the Door"In-hyeongMBC
1992Seventy-year-old and Seven-year-oldMBC
MBC Best Theater "The Red Shoes"Yang-sookMBC
Haengchon ApartmentMBC
Two SistersJin Sook-youngMBC
Loving YouLee Mi-sookSBS
1993옛날 나 어릴적에KBS1
Three Families Under One RoofMBC
MBC Best Theater "Necklace of Thorns"Myung-soonMBC
How's Your Husband?Jeon Jin-aeSBS
SistersSong Mal-sookMBC
Eun-ha's RiverKBS1
1994ChallengeMBC
1995Jang Nok-suLady Park, wife of Grand Prince WolsanKBS2
Good Men, Good WomenKBS2
Sook-heeJang Hye-kyungMBC
4th RepublicKim Ok-sook, wife of Roh Tae-wooMBC
MBC Best Theater "Divorce Report"Seo-youngMBC
LA ArirangSBS
1996MBC Best Theater "남편이 에이즈에 걸렸어요"Sang-heeMBC
Hometown of Legends "열불열비"KBS2
If You Love MeCha Eun-miMBC
1997MBC Best Theater "나, 당신 사랑하였기에"Eun-ahMBC
Happiness in Our HeartsJo Moon-shimSBS
Fireworks DisplayMin-ho's motherMBC
방울이StepmotherMBC
Boss and WifeKBS
1998Like the Wind, Like the WavesKBS2
MBC Best Theater "Promise"MBC
Sunday Best "지워지지 않을 그 연둣빛"KBS1
Paper CraneKBS2
1999Sunday Best "Eun Bi-ryeong"KBS1
The Little PrinceJung Yoo-sung's motherKBS2
MBC Best Theater "Thousand Year Dong-yi"Seo-youngMBC
MBC Best Theater "Tears Secretly Flowing"Min-jungMBC
Should My Tears ShowMBC
InvitationOB/GYN doctorMBC
MBC Best Theater "Ang-sook"MBC
2000School 3Yoo Eun-kyungKBS1
FireworksCho-heeSBS
2001Tender HeartsAhn Su-jaKBS1
At the CornerMBC
Drama City "When the Peach Blossoms"KBS2
CoolSong Mi-sookKBS2
Way of Living: CoupleMi-youngSBS
StepmotherYang Soon-jaKBS1
2002Sunlight Upon MeKim Yeon-sookMBC
Unique Theater: A Story of Two MenYang Mi-kyungKBS2
Album of LifeWol-youngKBS1
2003දේ ජං ගුම්හන් පාලිකාව/හන් බෙක්-යොංඑම්බීසී
2004CrushSoo-jinSBS
2005Be Strong, Geum-soon!Kim Young-okMBC
5th RepublicYuk Young-sooMBC
Bichunmoo(voice)SBS
JikjiGwibi Lady WonMBC
2007ද කිං ඇන්ඩ් අයිජොංහුයි අගබිසවඑස්බීඑස්
Kang Wan-sukKang Wan-sukPBC
2010Dandelion FamilyKim Sook-kyungMBC
MBC Sunday Drama Theater
"Housewife Kim Kwang-ja's Third Activities"
Kim Kwang-jaMBC
2011ද ඩුවෝග්වි-දොං ගේ සැබෑ මවඑම්බීසී
Miss RipleyAkiko SakamotoMBC
2012මූන් එම්බ්‍රේසිං ද සන්ශින් ජුං-ක්‍යුංඑම්බීසී
May QueenLee Geum-heeMBC
2013Pretty ManKim Mi-sookKBS2
2014Jang Bo-ri is Here!Song Ok-sooMBC
2015MaskKang Ok-soonSBS
High SocietySBS
2016 Still Loving YouPark Yeon MiKBS1
2018Grand PrinceShim ShiTV Chosun

චිත්‍රපට

වර්ෂය තේමාව චරිතය
1985Fire-Lighter
1998Paradise LostJi-woo's wife
2000Truth GameWife
2003The Crescent MoonHan Young-ja
2009Castaway on the MoonKim Jung-yeon's mother (cameo)

විවිධ/ගුවන්විදුලි වැඩසටහන්

වර්ෂය තේමාව ජාලය සටහන්
1993-1995House Full of Happiness with
Seo Se-won and Yang Mi-kyung
කේබීඑස්Host
1997Between 3:00 to 5:00 with Yang Mi-kyungKBS 2FMDJ
1999The Clinic for Married Couples: Love and WarKBSMember of mediation committee
2001-2002Village Songs with Yang Mi-kyungTBSDJ
The Pursuit of Happiness - Liveඑස්බීඑස්Host
2005Sing Sing SundayKBSHost
2005-2006Love in AsiaKBSHost
The Way to You - This Is Yang Mi-kyungPBCDJ
2009-2010Shin Shin Woo Shin - Notes in Time
with Yang Mi-kyung
PBCNarrator
2011–presentMulticultural Special - We Are Like
a Rainbow with Yang Mi-kyung
PBCDJ

වේදිකා

වර්ෂය තේමාව චරිතය
2004ඊවන් ඉෆ් යූ හේට් මී, වන්ස් අගේන්කිම් සූ-ජුං

සම්මාන

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය නිර්දේශිත කෘතිය
1985කේබීඑස් නාට්‍ය සම්මානහොඳම නවක නිළිය
2000කේබීඑස් නාට්‍ය සම්මානහොඳම සහාය නිළියස්ක 3
2003එම්බීසී නාට්‍ය සම්මානවිශේෂ රංගන සම්මානයදේ ජං ගුම්
200440වන බෙක්සං කලා සම්මානජනප්‍රියම නිළිය (රූපවාහිනී)
200640වන බදුගෙවන්නන්ගේ දිනයPrime Minister's Commendationඅදාළ නොවේ
2008Federation for Asian Cultural PromotionHallyu Achievement Awardඅදාළ නොවේ
2009Kkottongnae Hyundo University of Social WelfareAchievement Awardඅදාළ නොවේ
20114th Korea Sharing and Volunteer Service AwardsGrand Prize, Individual categoryඅදාළ නොවේ
2012MBC Drama AwardsGolden Acting Award, ActressMoon Embracing the Sun, May Queen
ඉහළට