සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කලා කීර්ති මොනිකා රුවන්පතිරණ (1946 – 2004) යනු ශ්‍රී ලාංකික කිවිඳියක හා කතුවරියකි. ඇය නූතන සිංහල කාව්‍යයේ ඉහළ පිළිගැනීමක් සහිත කිවිඳියක වශයෙන් පිළිගැනේ. ඇය විසි

මොනිකා රුවන්පතිරණ

  • මුල් පිටුව
  • මොනිකා රුවන්පතිරණ

කලා කීර්ති මොනිකා රුවන්පතිරණ (1946 – 2004) යනු ශ්‍රී ලාංකික කිවිඳියක හා කතුවරියකි. ඇය නූතන සිංහල කාව්‍යයේ ඉහළ පිළිගැනීමක් සහිත කිවිඳියක වශයෙන් පිළිගැනේ. ඇය විසින් රචිත ග්‍රන්ත 23ක් අතරින්, 19ක් කාව්‍ය සංග්‍රහයන් වන අතර ඉන් තුනක් රාජ්‍ය සාහිතය සම්මාන හිමිකර ගෙන ඇත. 2005 වසරේදී ඇය ශ්‍රී ලංකා රජය විසින් පිරිනමනු ලබන කලා කීර්ති (මරණාපර) අභිධානයෙන් පිදුම් ලැබුවාය.

මොනිකා රුවන්පතිරණ
උපත26 පෙබරවාරි 1946(1946-02-26)
මාතර, ශ්‍රී ලංකාව
මරණය10 ජූලි 2004(2004-07-10) (වයස 58)
කොළඹ, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයසාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය, සංඝමිත්තා බාලිකා විද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය
වෘත්තියකිවිඳියක
Awardsකලා කීර්ති (මරණාපර) (2005)

කාව්‍ය

  1. දියණියනි
  2. ලෙච්චමීගේ සිතුවිල්ලක්
  3. අංගුලිමාලගේ සිහින
  4. විසි වසක ශේෂ පත්‍රය
  5. අසන් පත්තිනි
  6. වසන්තිට සහ වසන්තටය
  7. ආසිරි ලංකා
  8. කැළෑගමේ කවි
  9. දූ කුමරී
  10. තහනම් දේශයෙන්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 20, 2026

    ඇලිෆැටික සංයෝග

  • මැයි 29, 2026

    උපාලි කන්නංගර

  • අප්‍රේල් 18, 2026

    අනුෂ්කා ෂෙට්ටි

  • අප්‍රේල් 04, 2026

    දක්ෂිණාංශික දේශපාලනය

  • මැයි 29, 2026

    බහුසෛලික ජීවින්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට