සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කලා කීර්ති (ඉංග්‍රීසි: Kala Keerthi) යනු පුද්ගලයෙකු විසින් "කලාව, සංස්කෘතිය සහ නාට්‍ය කලාව වෙනුවෙන් සිදුකරන ලද දායකත්වය සහ විශිෂ්ඨ ජයග්‍රහණ හිමිකර ගැනීම" උදෙසා

කලා කීර්ති

  • මුල් පිටුව
  • කලා කීර්ති

කලා කීර්ති (ඉංග්‍රීසි: Kala Keerthi) යනු පුද්ගලයෙකු විසින් "කලාව, සංස්කෘතිය සහ නාට්‍ය කලාව වෙනුවෙන් සිදුකරන ලද දායකත්වය සහ විශිෂ්ඨ ජයග්‍රහණ හිමිකර ගැනීම" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලාංකික ජාතික ගෞරව අභිධානයකි. මෙය ශ්‍රී ලංකාවේ කලාව, සංස්කෘතිය සහ නාට්‍ය කලාව වෙනුවෙන් පිරිනමනු ලබන ඉහළම ගෞරව අභිධානයයි. සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් කලා කීර්ති යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. කලා කීර්ති අභිධානය, විද්‍යා ජෝති අභිධානයට පහළින් පිහිටි ඊළග ප්‍රමුඛ ගෞරව නාමයයි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 12, 2026

    පුරාතන ඊජිප්තුව

  • අප්‍රේල් 05, 2026

    ලන්දේසි භාෂාව

  • මැයි 01, 2026

    සිරිලාල් කොඩිකාර

  • ජූනි 11, 2026

    රවි ශංකර්

  • ජූනි 14, 2026

    නිරෝෂා තලගල

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට