සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මාලිමා යන්ත්‍රය යනු දිශාවන් සොයා ගැනීම සදහා භාවිතා කරන උපකරණයකි. පෘථිවියෙහි විද්යුත් චුම්භක ශක්තියට අනුව සෑම විටම මාලිමා යන්ත්‍රයේ දර්ශකය උතුරු දිශාවට යොමු වී ප

මාලිමා යන්ත්‍රය

  • මුල් පිටුව
  • මාලිමා යන්ත්‍රය

චුම්බක උතුර පෙන්වන උපකරණයක් ලෙසට මාලිමාව සරලවම හඳුන්වා දිය හැකියි.

මාලිමාව

මාලිමා යන්ත්‍රය යනු දිශාවන් සොයා ගැනීම සදහා භාවිතා කරන උපකරණයකි. පෘථිවියෙහි විද්යුත් චුම්භක ශක්තියට අනුව සෑම විටම මාලිමා යන්ත්‍රයේ දර්ශකය උතුරු දිශාවට යොමු වී පවතියි. අංශක 90 කින් නැගෙනහිර ද 180 කින් දකුණ ද 270 කින් බස්නාහිර ද පෙන්වයි.

පටුන

ඉතිහාසය

චීන ජාතික සොන්ග් රාජ වංශිකයන් විසින් ක්‍රිස්තු වර්ෂ 11-12 ශත වර්ෂයන්හිදී උතුර සමඟ අනෙකුත් දිශාවන් සොයා ගැනීම සඳහා උදවු වෙන මාලිමාව පැරණි ලෝකයේදී ප්‍රථම වරට ගමනාගමනය සඳහා යොදා ගත් බවට නූතන ඉතිහාසඥයින් පිළිගනු ලබනවා.

ගමනාගමනයට මාලිමාව

නූතන ගමනාගමනයේදී විවිධ ආකාරයේ මාලිමා ප්‍රයෝජනයට ගනියි. විනෝදාංශයක් වශයෙන් දිගු ගමන් යන අය අතරද දඩයමේ යෙදෙන අය අතරද සරල මාලිමා වර්ග 02කක් වන බේස්ප්ලේට් මාලිමාව සහ එහි වැඩි දියුණු කිරීමක් වන මිරර් මාලිමාව අතිශයෙන් ජනප්‍රිය වේ.

වැදගත්කම

දිශාව සොයා ගැනීම මූලික කරගෙන මාලිමාව භාවිතය විවිධ ආකාරයෙන් භාවිතයේදී වැදගත් වේ.

ආශ්‍රිත

  1. https://singleelephant.com/malimawa01/
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 11, 2026

    ජේම්ස් බුකැනන්

  • අප්‍රේල් 29, 2026

    ඉන්දියානු පාර්ලිමේන්තුව

  • ජූනි 14, 2026

    Ubiquitous computing

  • ජූනි 14, 2026

    රීරි යකා

  • මාර්තු 22, 2026

    ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට