සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මාලිමාවේ භාවිතය විවිධ කාරණා වලදී වැදගත්වේ.

මාලිමාව භාවිතය

  • මුල් පිටුව
  • මාලිමාව භාවිතය

හැඳින්වීම

මාලිමාවේ භාවිතය විවිධ කාරණා වලදී වැදගත්වේ.

වැදගත්වන කරුණු.

  1. අහසේ වලාකුළු වැඩි දවසක, වර්ෂාව ඇද හැලෙන වෙලාවක වගේම රාත්‍රී කාලයේ නුපුරුදු නොදන්නා පළාතක ගමනක් යන විට දිශාව සොයා ගැනීම සඳහා මාලිමාව යොදා ගත හැකිය.
  2. සිතියම් නොමැතිව ගමන් කරන විට එකී ගමන යෑම සඳහා මාලිමාව උපයෝගී කර ගත හැකිය.
  3. විද්‍යුත් උපකරණ වල සිදු විය හැකි බැට්රි බැසීම වැනි කාරණා හේතුකොට ගෙන සහ සංඥා ප්‍රබලත්වයෙන් අඩු වීම හෝ නොමැති වීම නිසා ගමනේදී ඇති විය හැකි ගැටළු වලට පිළිතුරක් ලෙසට මාලිමාව භාවිතා කළ හැකියි.
  4. සංචාර කරනවිට ඇතිවන භාෂාමය අපහසුතා.
  5. ගමනකදී හමුවන බාධක සහ නොසිතන බාධක මඟ හැරීමට මාලිමාව යොදා ගත හැකියි.[1]
  6. දිශාව සොයා ගැනීමට මාලිමාව යොදා ගත හැකියි.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 29, 2026

    Volcanic arc

  • මැයි 17, 2026

    ෆෙඩරල් ඩිපෙන්ඩෙන්සීස්

  • අප්‍රේල් 09, 2026

    අන්තර්ජාතික ෆෝනටික හෝඩිය

  • ජූනි 13, 2026

    ජුංජොං රජු

  • අප්‍රේල් 09, 2026

    කැඩපතක ඡායා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට