මහින්ද විජේරත්න | |
|---|---|
| උපත | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| වෘත්තිය | මහාචාර්ය |
| සංගණ්‍ය වන්නේ | කෟෂිකර්ම විද්‍යා පීඨ මහාචාර්ය |
මහාචාර්ය මහින්ද විජේරත්න (ඉංග්‍රීසි: Mahinda Wijeratne) යනු මාතර රුහුණ විශ්ව විද්‍යාලය කෟෂිකර්ම විද්‍යා පීඨ මහාචාර්ය වරයායි.
මහින්ද පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ජෙන්ට් විශ්ව විද්‍යාලය බෙල්ජියම සහ වෙගනිකන් විශ්ව විද්‍යාලය නෙදර්ලන්තය උපාධි දරයෙකි.
මහින්ද විජේරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- මහාචාර්ය මහින්ද විජේරත්නගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්
ප්‍රවර්ග:
- චරිත කතා
- ශ්‍රී ලාංකිකයෝ
- ආදි නාලන්දියයෝ
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ලාංකික සිංහලයෝ
- මහාචාර්යවරු - ශ්‍රී ලංකා