සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

හංතර් රජු වැරදීමකින් වෙනත් ලෝකයක සිට මේ ලෝකයට පැමිණෙයි. ඔහුට මේ ලෝකයේ සියල්ල නුපුරුදුයි. ඔහු තරුණ ජෝඩුවක් සමග වාසයට පැමිණෙයි. ඉන්පසු විවිධ සම්බන්ධතා ගොඩනගාගන්නා

කිං හන්තර්

  • මුල් පිටුව
  • කිං හන්තර්
කිං හන්තර්
අධ්‍යක්‍ෂණයජයප්‍රකාශ් සිවගුරු නාදන්
රචනයමහේෂ් රත්සර මද්දුමආරච්චි
තිර රචනයමහේෂ් රත්සර මද්දුමආරච්චි
කතාවස්තුවමහේෂ් රත්සර මද්දුමආරච්චි
නිශ්පාදනයආලංකුලම චිත්‍රපට(ධම්මික සිරිවර්ධන)
රංගන ශිල්පීන්විජය නන්දසිරි අනර්කලී ආකර්ෂා
සිනෙමාරූපණයරුවන් කොස්තා
සංස්කරණයඅජිත් රාමනායක
සංගීතයනවරත්න ගමගේ
නිෂ්පාදන
company
ටී.වී.ටී චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • මැයි 27, 2011 (2011-05-27)
තිර කාලය
මිනිසුන් 118
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

පටුන

කතාව

හංතර් රජු වැරදීමකින් වෙනත් ලෝකයක සිට මේ ලෝකයට පැමිණෙයි. ඔහුට මේ ලෝකයේ සියල්ල නුපුරුදුයි. ඔහු තරුණ ජෝඩුවක් සමග වාසයට පැමිණෙයි. ඉන්පසු විවිධ සම්බන්ධතා ගොඩනගාගන්නා ඔහු දේශපාලනයට පිවිසෙයි.

රංගනය

  • විජය නන්දසිරි
  • මහේන්ද්‍ර පෙරේරා
  • අනර්කලී ආකර්ෂා
  • කුමාර තිරිමාදුර
  • ගිරිරාජ් කෞෂල්‍ය
  • සනත් ගුණතිලක - ආරාධිත
  • ජනිත වික්‍රමගේ
  • දෙනුවන් සේනාධි
  • සේමිණි ඉද්දමල්ගොඩ
  • ජයංගනී දික්කුඹුර
  • නෙතලී නානායක්කාර
  • චන්ද්‍රසෝම බිංදුහේවා
  • රිචඩ් මානමුදලි
  • දයාසිරි හෙට්ටිආරච්චි
  • ලලිත් ජනකාන්ත
  • ඩොනල් ඉන්දික
  • දිමුතු චින්තක
  • සරත් දික්කුඹුර
  • ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න
  • එස්. අයි. සමරක්කොඩි
  • ගීතා රණසිංහ
  • නෙළුම් බොතේජු
  • රොෂානා ඔන්ඩච්චි
  • සජිත් උඩුවන

ගීතයන්

  • පසුබිම් සංගීතය - නවරත්න ගමගේ
  • පසුබිම් සංගීත වාදන වෘන්දය - තිස්සසිරි පෙරේරා, අශෝක පීරිස්, සරත් ප්‍රනාන්දු, සනත් සතිස්චන්ද්‍ර, ප්‍රියන්ත ගමගේ, වජිර ප්‍රනාන්දු, ප්‍රියකුමුදු මැදවත්ත
  • ගී තනු නිර්මාණය - මහේෂ් දෙනිපිටිය, ජයනාත් වරකාගොඩ
  • ගීත ප්‍රබන්ධය - නන්දන වික්‍රමගේ, කැලුම් ශ්‍රීමාල්, බන්දුල නානායක්කාරවසම්
  1. ජීවිතේ හමන සුළඟක - ගයාන් පෙරේරා, ජනනාත් වරකාගොඩ
  2. සිකි පිලසේ - උරේෂා රවිහාරි, නලින් පෙරේරා
  3. කඩු තුඩු පාරේ - සුනිල් පෙරේරා

රූ ගත කිරීම්

මෙහි එන එක් ගීතයක පසුබිම ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ශණ ආයතනයේ - ස්ලිට් හි මාලඹේ මණ්ඩපය යොදාගන්නා ලදි

නිෂ්පාදනය

  • සහාය අධ්‍යක්ෂණය - නිශාන්ත පද්මකුමාර, රුවන් බංඩාර, අනිල් වැලිවිට
  • කැමරාකරණය - රුවන් කොස්තා
    • සහාය - එස්. දුර්ගා රාඕ, සතිස් කුමාරි
  • සංස්කරණ උපදේශක - රවින්ද්‍ර ගුරුගේ
  • කොණ්ඩා සැකසුම සහ අංග රචනය - ඉන්දික උදාර ලංකා
    • සහාය - එරංග ජයසුරිය
  • කලා අධ්‍යක්ෂණය - සිරිනාථ වික්‍රමසිංහ
  • කලා සහාය - මමෝජ් වික්‍රමසිංහ, බන්දුල වීරසේකර, සමන්
  • නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා
  • ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා
  • අතිරේක ශබ්ද පටිගත කිරීම - සුජිත් පෙරේරා
  • විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න
  • ත්‍රිමාණ සජීවිකරණය, ශබ්ද පටිගත කිරීම හා ශබ්ද සංකලනය - ටී. වී. ටී. ආයතනය
  • නිෂ්පාදක විධායක සහ ඇඳුම් නිර්මාණය - භාසුරු සිරිවර්ධන
    • සහාය - මංගල දීගල්ල
  • නිෂ්පාදන කළමනාකරණය - තිස්ස ලියනආරචචි, ශ්‍රීලාල් වික්‍රමගේ, සෙනරත් බංඩාර
  • සජීවිකරණ හා විශේෂ ප්‍රයෝග - චමත් පරණවිදාන
    • නිර්මාණාත්මක සහාය අධ්‍යක්ෂණය - ගිරිරාජ් කෞශල්‍ය
      • සජීවිකරණ සහාය - රුසිරි තරින්ද පන්නිල, නුවන්ග රුවන් පතිරණ, චන්දික ශ්‍රීමාල් බණ්ඩාර, තරංග එගොඩගේ
  • නාග්රා ක්‍රියාකරු - කරුණාදාස පතිරණ
  • කාර්මික ශිල්පීන් - දිනේෂ් කුමාර, චමින්ද පතිරණ, ප්‍රියාල් ඉලේපෙරුම, කේ. කේ. එන්. පාලිත, එස්. විජයකුමාර, චන්න විස්මිත දොඹකර ක්‍රියාකරුවන් - රංජිිත් ගම්මන්පිල, එච්. කේ. අයි. සුරංග, ජගත් චන්ද්‍රලාල්, නිලන්ත ප්‍රදීප්, ආර්. ඒ මුණසිංහ
  • යතුරු ලේඛනය - ඉරේෂණී රාජකරුණා
  • ආලෝකකරණ උපකරණ සැපයීම - ෆිල්ම් ලොකේෂන් සර්විස්
  • කැමරා උපකරණ සැපයීම - ආනන්ද් සිනේ සර්විසස්
  • පසුබිම් සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා
    • සහාය - කසුන් කොළඹගේ
  • ජෙනරේටර් ක්‍රියාකරු - උදය සම්පත්
  • නිශ්චල ඡායාරුප - ඉන්දික මල්ලවආරච්චි
    • නිශ්චල ඡායාරූප සහාය - නලින් කමල්ඩීන්, කිංස්ලි ජේ. ප්‍රනාන්දු, චානක පෙරේරා
  • නාමාවලිය - ප්‍රේම් දිසානායක
  • ධාවන කාලය - විනාඩි 118 - දිග අඩි 11800 - පිටපත් ප්‍රමාණය 33
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 16, 2026

    ආතර් විජේවර්ධන

  • අප්‍රේල් 16, 2026

    ඉන්ස්පැක්ටර් ගීතා

  • අප්‍රේල් 08, 2026

    උලකුඩය දේවිය

  • අප්‍රේල් 07, 2026

    හොයිසාල අධිරාජ්‍යය

  • අප්‍රේල් 17, 2026

    ඉන්දියානු මොනරා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට