සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මහාචාර්ය ජානක රුවන්පුර (ඉංග්‍රීසි: Janaka Ruwanpura) යනු කැනඞාව කැල්ගරි විශ්ව විද්‍යාලයයේ සැලසුම් පරිපාලන පීඨය අධ්‍යක්ෂක වරයායි.

ජානක රුවන්පුර

විකිපීඩියා වෙතින්
ජානක රුවන්පුර
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියමහාචාර්ය
සංගණ්‍ය වන්නේසැලසුම් පරිපාලන පීඨය අධ්‍යක්ෂක

මහාචාර්ය ජානක රුවන්පුර (ඉංග්‍රීසි: Janaka Ruwanpura) යනු කැනඞාව කැල්ගරි විශ්ව විද්‍යාලයයේ සැලසුම් පරිපාලන පීඨය අධ්‍යක්ෂක වරයායි.

ජානක මොරටුව විශ්වවිද්‍යාලයයෙන්, ඇමරිකාවේ ඇරිසෝනා ජාතික විශ්වවිද්‍යාලයයෙන් හා කැනඩාවෙහි ඇල්බටා විශ්වවිද්‍යාලයයෙන් උපාධි ලබා ඇත.

මහාචාර්ය ජානක රුවන්පුර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • මහාචාර්ය ජානක රුවන්පුරගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්
ඉහළට