සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ප්‍රදර්ශනය එල්ෆින්ස්ටන්(නව ගාමිණී) මැජෙස්ටික් ඇතුළු පළමුවන මණ්ඩලයේ සිනමා ශාලාවන්හි පිටපත් ප්‍රමාණය - 17

පෙම්බර මධූ

  • මුල් පිටුව
  • පෙම්බර මධූ
පෙම්බර මධූ
අධ්‍යක්‍ෂණයසුගතපාල සෙනරත් යාපා
තිර රචනයපියසේන වික්‍රමගේ වසන්තා පතිරගේ
කතාවස්තුවඇන්තනි පීටර් හෙට්ටිආරච්චි
නිශ්පාදනයසිනෙරූ චිත්‍රපට(සීතා රෝහිණී රත්වත්ත)
රංගන ශිල්පීන්විජය කුමාරතුංග මාලිනී ෆොන්සේකා
සිනෙමාරූපණයසුමිත්ත අමරසිංහ
සංස්කරණයජයතිස්ස දිල්ලිමුණි
නිෂ්පාදන
company
ලංකා චිත්‍රාගාරය

විජය චිත්‍රාගාරය

රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • පෙබරවාරි 22, 1977 (1977-02-22)
තිර කාලය
මිනිත්තු 154
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

පටුන

රංගනය

  • විජය කුමාරණතුංග
  • වසන්ති චතුරානි
  • ටෝනි රණසිංහ
  • ගීතා කුමාරසිංහ
  • රවින්ද්‍ර රන්දෙණිය
  • ශාන්ති ලේඛා
  • සෝමසිරි දෙහිපිටිය
  • වී. ටී. ජී. කරුණාරත්න
  • මයිකල් සුභසිංහ
  • දෙනවක හාමිනේ
  • ඇග්නස් සිරිසේන
  • ධර්මදාස කුරුප්පු
  • බන්දුල විතානගේ
  • ගාමිණී ගනේගොඩ
  • ඉන්ද්‍රජිත් සෝමතුංග
  • සමන්ති ලැනරෝල්
  • දයානන්ද ගලප්පත්ති
  • සිරිල් ඇන්තනි
  • නිර්මලා ජයවීර
  • අමරදාස රාජපක්ෂ
  • රත්නා සුමනපාල
  • රාජා සුමනපාල
  • සීතා කුමාරි
  • මර්වින් ජයතුංග
  • වික්ටර් වික්‍රමගේ
  • ප්‍රසන්න ෆොන්සේකා
  • ඇන්. තෙරෙස්
  • ඩී. ටී. ඒ. ඩී. ආර්. දිසානායක
  • අයිවන් විජේරත්න
  • හයසින්ත් විජේරත්න
  • එම්. ඩී. සිමියොන්
  • චම්පා ගුණිදාම
  • රෝහිණි විජේසිංහ

ගීතයන්

  • පසුබිම් සංගීතය - ප්‍රේමසිරි කේමදාස, ගී තනු නිර්මාණය – පී.එල්.ඒ. සෝමපාල / ප්‍රේමසිරි කේමදාස, ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, අජන්තා රණසිංහ, කේ. ඩී. කේ. ධර්මවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්, ඔගස්ටස් විනයාගරත්නම්, සුගතපාලසෙනරත් යාපා
  1. මුහුද ගලා ඒනම් - එච්.ආර්. ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක (පී. එල්. ඒ. සෝමපාල
  2. පෙම්බර මධූ මගේ – වික්ටර් රත්නායක
  3. හද කිරුළු දරන් - ඇන්ජලින් ගුණතිලක (තනුව - ප්‍රේමසිරි කේමදාස)
  4. ආදරේ සයුරු තෙරේ තනි වෙලා - සනත් නන්දසිරි(තනුව - ප්‍රේමසිරි කේමදාස)
  5. දෙනුවන් බිගුන් - එච්.ආර්. ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක (පී. එල්. ඒ.සෝමපාල)
  6. සීතයි ගත වෙව්ලනවා - ඉන්ද්‍රාණි පෙරේරා (පී. එල්. ඒ. සෝමපාල)

ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන ගීත තැටි - සිල්වලයින් රෙකෝඩ් බාර්

නිෂ්පාදනය

  • දෙබස් පටිගත කිරීම - සෝමලතා සෙනරත් යාපා
  • කැමරා සහාය – ජී. ඒ. ජී. පෙරේරා / එම්. පී. සී. මනමේන්ද්‍ර
  • සහාය අධ්‍යක්ෂණය - සෝමපාල ලැනරෝල් / දයානන්ද ගලප්පත්ති
  • වේශ නිරූපණය - කේ. සුබ්බයියා / රෙජී ද සිල්වා
  • කලා අධ්‍යක්ෂණය – එස්. එච්. සරත් / සුනිල් විජයසිංහ
  • සටන් අධ්‍යක්ෂණය – ඩී. ඒ. වෙල්ගම / එම්. අරවින්ද
  • ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් / වී සාරංගරාජා, නිමල් වීරක්කොඩි
  • රසායනාගාර කටයුතු - ඇස්. තිරනාවුකරසු /ජෙරල්ඩ් බී. ජයවර්ධන
  • නිශ්චල ඡායාරූප – එම්. පී. සුමන මනමේන්ද්‍ර
  • නිෂ්පාදන කළමනාකරු - දයානන්ද ගලප්පත්ති
  • නාමාවලිය – ඩී.සී. කරුණාරත්න

ප්‍රදර්ශනය

ප්‍රදර්ශනය එල්ෆින්ස්ටන්(නව ගාමිණී) මැජෙස්ටික් ඇතුළු පළමුවන මණ්ඩලයේ සිනමා ශාලාවන්හි පිටපත් ප්‍රමාණය - 17

විශේෂතාව

අවසානයන් දෙකක් සහිත ප්‍රථම චිත්‍රපටය. දිනක් හැර දිනක් අවසානයන් දෙකක් සහිතව තිරගත විය.

  1. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2012/08/30/?fn=sa1208306, ප්‍රතිෂ්ඨාපනය 2016-07-28 
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 27, 2026

    ප්‍රස්ථාව පිරුළු - සිංහල

  • මාර්තු 25, 2026

    දඬුමොණරය

  • අප්‍රේල් 05, 2026

    New Zealand

  • මාර්තු 31, 2026

    ශ්‍රී ලංකාවේ පාසල් ලැයිස්තුව

  • අප්‍රේල් 06, 2026

    ඌව කැරැල්ල

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට