සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ධර්මසේන පතිරාජ විසින් අධ්‍යක්ෂණය කෙරුණු, 1980 වර්ෂයේ දී නිකුත් වූ සිංහල චිත්‍රපටියකි. මෙහි තිර රචනය අජිත් තිලකසේන විසිනි.

පාර දිගේ

  • මුල් පිටුව
  • පාර දිගේ

ධර්මසේන පතිරාජ විසින් අධ්‍යක්ෂණය කෙරුණු, 1980 වර්ෂයේ දී නිකුත් වූ සිංහල චිත්‍රපටියකි. මෙහි තිර රචනය අජිත් තිලකසේන විසිනි.

පාර දිගේ
අධ්‍යක්‍ෂණයධර්මසේන පතිරාජ
රචනයඅජිත් තිලකසේන
තිර රචනයඅජිත් තිලකසේන
කතාවස්තුවඅජිත් තිලකසේන
නිශ්පාදනයඇල්බට් ගොඩමාන්න(සරසි චිත්‍රපට)
සිනෙමාරූපණයඩොනල්ඩ් කරුණානායක
සංස්කරණයසෙක්ස්ටස් අපොන්සු
සංගීතයප්‍රේමසිරි කේමදාස
නිෂ්පාදන
company
රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය විජය චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • ඔක්තෝබර් 24, 1980 (1980-10-24)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

පටුන

රංගනය

  • විජය කුමාරණතුංග - චන්දරේ
  • ඉන්දිරා අබේසේන - ස්වර්ණා
  • චන්ද්‍රා කලුආරචිචි
  • සුනේත්‍රා සරච්චන්ද්‍ර
  • සුනිලා අබේසේකර
  • රත්නාවලී කැකුණවෙල
  • වසන්ති චතුරානි
  • රත්මලී ගුණසේකර
  • ඇස්. එච්. ජෝතිපාල
  • එම්. එස්. ප්‍රේමචන්ද්‍ර
  • එච්. බී. ජයසේකර
  • බර්ටි තෙන්නකෝන්
  • ආනන්ද බස්නායක
  • ඩබ්ලිව්. ජයසිරි
  • ඊබට් විජේසිංහ
  • ලයනල් විජේසිංහ
  • ආශා සේපාලිකා
  • චිත්‍රා වාකිෂ්ට
  • ඇංජලා සෙනෙවිරත්න
  • ලසන්ත ජයසිංහ
  • නන්දන විජේසේකර
  • සුරංග ෆොන්සේකා
  • මකී හසන්
  • වේලයියා

ආරාධිත රංගනය

  • විමල් කුමාර් ද කොස්තා
  • රූබි ද මෙල්
  • දයා තෙන්නකෝන්
  • සෝමසිරි දෙහිපිටිය
  • ගාමිණී ගනේගොඩ
  • ජෝ අබේවික්‍රම
  • වින්සන්ට් වාස්
  • දෙනවක හාමිනේ

ගීත

  1. අහසේ මැව්නත් – ටී.එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස්, සුනිලා අබේසේකර – පද රචනය - ධර්මසේන පතිරාජ
  2. පාවෙලා යන පාර වටේ – විජය කුමාරණතුංග, සුභාෂිණී
  3. හා හා ඇසීයන් මායා රුං රුං ගී - සමුහ ගීතයකි – පද රචනය – අජන්තා රණසිංහ

නිෂ්පාදනය

  • කැමරා සහාය – ජයනාත් ගුණවර්ධන, සුමින්ද වීරසිංහ, ගිහාන් සෙනෙවිරත්න
  • සහාය අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ජයසිරි, කපිල කුමාර කාලිංග
  • නිෂ්පාදන විධායක – තිලක් ගොඩමාන්න
  • නිෂ්පාදන සැලැස්ම – ආනන්ද බස්නායක
  • නිෂ්පාදන කළමනාකාරිත්වය – බන්දුල බස්නායක, ආර්. නිමල් ප්‍රේමසිරි
  • සංස්කරණ සහාය - ගාමිණී ජයමාන්න
  • කලා අධ්‍යක්ෂණය - සරච්චන්ද්‍ර සමරක්කොඩි
  • වේශ නිරූපණය - ඊබට් විජේසිංහ, රංජිත් මතඟවීර
  • ශබ්ද පරිපාලනය හා සංයෝජනය - ජෝර්ජ් මනතුංග (රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය)
  • රසායනාගාර පාලක – ඇස්. තිරනාවුකරසු(විජය චිත්‍රාගාරය – හැඳල)
  • නිශ්චල ඡායාරූප – නිමල් ලියනගේ
  • ඇඳුම් නිර්මාණ - ඩ්‍රෙස් සෙන්ස්

ප්‍රදර්ශනය

රිට්ස්, අශෝකා, රොක්සි ඇතුළු 3 වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී ඇරැඹීය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    කොරියානු භාෂාව

  • අප්‍රේල් 06, 2026

    වික්ටර් රත්නායක

  • අප්‍රේල් 05, 2026

    අරිසෙන් අහුබුදු

  • අප්‍රේල් 06, 2026

    Creative Commons

  • අප්‍රේල් 04, 2026

    විද්යාත්මක පරිගණනය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට