සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පාප්වහන්සේ (ලතින්: papa ග්‍රීක: πάππας පාපාස් වෙතින්, "පියා") යනු,ප්‍රධාන පූජාප්‍රසාදීන්වහන්සේ (නායක පූජකවරයා) හෝ, රෝමානු පූජාප්‍රසාදීන්වහන්සේ (රෝමානු පූජකවරයා)

පාප් වහන්සේ

  • මුල් පිටුව
  • පාප් වහන්සේ


පාප්වහන්සේ (ලතින්: papa ග්‍රීක: πάππας පාපාස් වෙතින්, "පියා") යනු,ප්‍රධාන පූජාප්‍රසාදීන්වහන්සේ (නායක පූජකවරයා) හෝ, රෝමානු පූජාප්‍රසාදීන්වහන්සේ (රෝමානු පූජකවරයා) ලෙසින්ද හැඳින්වෙන, රෝමයෙහි අග‍්‍රරාජගුරු ප‍්‍රසාදීන් වහන්සේ, ලෝකව්‍යාප්ත කතෝලික සභාවෙහි ප්‍රධාන පූජාප්‍රසාදීන්වහන්සේ, සහ වතිකානු පුරවර රාජ්‍යයෙහි රාජ්‍ය නායකයා හෝ පරමාධිපත්‍යධාරියා වෙයි.

රෝමයෙහි රාජගුරුප්‍රසාදීන්වහන්සේ

Pontifex maximus

පාප්වහන්සේ
කතෝලික
ශුද්ධාසනයෙහි සහ වතිකානු පුරයෙහි ලාංඡනය
ශුද්ධාසනයෙහි ලාංඡනය
තනතුරුධාරි:
සෙදේ වකන්තේ
2025 අප්‍රේල් 21 සිට
ශෛලියශුද්ධෝත්තම
පිහිටුම
සමයානුකූල පළාතEcclesiastical Province of Rome
පදිංචිය
  • Apostolic Palace (official papal residence)
HeadquartersApostolic Palace, Vatican City
තොරතුරු
පළමුවන තනතුරුධාරියාශුද්ධවූ පේදුරු තුමා
පාර්ශ්වයකතෝලික සභාව
සංස්ථාපනය1st century
රදගුරුවසමRome
ආසන දෙව්මැදුරArchbasilica of Saint John Lateran
Governanceශුද්ධාසනය
වෙබ් අඩවිය
vatican.va/holyfather
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    ලතින් ඇමරිකාව

  • අප්‍රේල් 04, 2026

    ඉන්දියානු තැටිය

  • අප්‍රේල් 04, 2026

    Sinhalese people

  • අප්‍රේල් 07, 2026

    වෙසක් උත්සවය

  • අප්‍රේල් 06, 2026

    කිරීට යටත්විජිත

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට