සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

පරාක්‍රම නිරිඇල්ල නාට්‍ය කරුවා එච්.ඒ. පෙරේරා සමග එක්ව ජංගම රගමඩල ආරම්භ කිරීම හා ගාමිණී හත්තොටුවේගම සමග එක්වී විදි නාට්‍ය කලාව ආරම්හ කිරීමට දායක විය.වේදිකා නාට්‍

පරාක්‍රම නිරිඇල්ල

විකිපීඩියා වෙතින්

පරාක්‍රම නිරිඇල්ල නාට්‍ය කරුවා එච්.ඒ. පෙරේරා සමග එක්ව ජංගම රගමඩල ආරම්භ කිරීම හා ගාමිණී හත්තොටුවේගම සමග එක්වී විදි නාට්‍ය කලාව ආරම්හ කිරීමට දායක විය.වේදිකා නාට්‍ය,ටෙලි නාට්‍ය,චිත්‍රපට රචකයෙකි. අධ්‍යකෂකවරයෙකි.

ඔහුගේ නාට්‍ය කිහිපයක් පහත දැක්වේ.

1976-සෙක්කුව, 1972-විනිශ්චය, 1984-ගැලීලියෝ 1989-උත්ත්මාවි 1995-වරෙන්තු

ඉහළට