සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

හේරත් මුදියන්සේලාගේ ජයවර්ධන (එච්.එම්. ජයවර්ධන) යනු ශ්‍රීලාංකීයා ගායකයෙකි, තනු රචකයෙකි.මාලිනී බුලත්සිංහලගේ ස්වාමියාවූ හෙතෙම කසුන් කල්හාර ජයවර්ධනගේ පියාණන් ය.සියඹ

එච්.එම්. ජයවර්ධන

  • මුල් පිටුව
  • එච්.එම්. ජයවර්ධන

හේරත් මුදියන්සේලාගේ ජයවර්ධන (එච්.එම්. ජයවර්ධන) යනු ශ්‍රීලාංකීයා ගායකයෙකි, තනු රචකයෙකි.මාලිනී බුලත්සිංහලගේ ස්වාමියාවූ හෙතෙම කසුන් කල්හාර ජයවර්ධනගේ පියාණන් ය.සියඹලාන්ඩුවේදී‍‍ උපතලද ඔහු පස්සර මධ්‍ය මහා විද්‍යාලයෙන්‍ අධ්‍යාපනය ලැබීය.

එච්.එම්. ජයවර්ධන
උපතසියඔලාණ්ඩුව
වාද්‍ය භාණ්ඩබටනලාව

ගැයූ ගීත

  • එක යායේ එකට කකා (මංගල තෑග්ග)
  • ගංගාව මමයි

තනු රචක ගීත

  • ඔබයි රම්‍ය සඳ කිරණ,
  • මා හඬනා කඳුළු ගලා,
  • කඩමණ්ඩියේ දොළ අයිනේ,
  • පෙම් ලොව දී දුටු ඔහුම ද මේ,
  • නෙලා ගන්න බෑ,
  • පූජාසනයේ ඔබ හිඳුවා,
  • නවාතැන් පොළ ඔබයි ඔබගේ සිනාවයි,
  • ප්‍රේමය නම් රාගයෙන් තොර,
  • පිළිම නෙලා නැති විරුවන්,
  • විලක් උනත් නිල් දිය පිරි,
  • මේ ජීවන ගංඟා ධාරයේ,
  • පහන් කන්ඳ මුල අඳුරුයි
  • ඉස්සර මං ගිය පාසල ඇරිලා,
  • මිනිසෙකු පිට නැගි අසරුවෙකි,
  • සීතල පිනි බිංඳු බිංඳු,
  • සයුරක් නොදුටු ගඟුලක්,
  • බණ කියන රටක්,
  • හිමි සණරාමර ලෝක සිවංකර,
  • සියක් ආයු ලැබ,
  • නුඹේ සිතට පුන්සඳ පායලා වගේ,
  • දෙවොලේ නිකැළැල්,
  • දුරු කතර ගෙවාගෙන මම නොකියම ආවට,
  • මාල ගිරවියේ,
  • සඟවන්න එපා හසරැල්,
  • මේ පුංචි රටේ,
  • සඳ තරු නිහඬයි,
  • ප්‍රේමයේ විල්තෙරේ,
  • අහසින් තරුවක් කඩා වැටෙනවා,
  • පුන්පෝදා සඳ ඔබ ගෙන ආවොත්,
  • සැන්දෑ අහස වගේ සැරසී,
  • මා එක්කලා අමනාපව,
  • වසන් කරන්නට බෑ මගෙ සිත අද,
  • කොහේ යන්නෙද කොහේ ඉන්නෙද,
  • ඔබ ඈත සද වී පායා
  • මළ පොතේ අකුරු,
  • ඔබට මා ආදරය කළ බව මෙතරම්,
  • සෙනෙහස ඉල්ලා ලිය තඹරා ළඟ
  • කන්ද කෙන්ද කරනු පිණිස,
  • රත්තරන් නෙත් දෙකින්,
  • බාලිකාවියන්,
  • වී පැදුරෙන් ඉගිලී යන,
  • සඳක් නම් බැස යන්න තිබුණා,
  • ඇය යන්න ගියා මැකිලා
  • වීණාවී,උර තලයේ රැඳෙන්න
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 12, 2026

    Indian literature

  • අප්‍රේල් 04, 2026

    Sinhalese people

  • ජූනි 30, 2026

    ලෝකයේ රටවල්

  • අප්‍රේල් 08, 2026

    කාර්ල් ඹබේසේකර

  • ජූනි 12, 2026

    හර්බට් හූවර්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට