සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මාළු යනු මානවයන් ඇතුළු බොහෝ ජීවී විශේෂයන් විසින්පරිභෝජනය කරන්නාවූ ආහාරයකි. "මාළු" යන වචනය සත්වයාට මෙන්ම උගෙන් පිළියෙල කෙරෙන්නාවූ ආහාරයටද භාවිතා වේ. වාර්තාගත ඉති

මාළු (ආහාරය)

  • මුල් පිටුව
  • මාළු (ආහාරය)
මෙයද බලන්න: මුහුදු ආහාර

මාළු යනු මානවයන් ඇතුළු බොහෝ ජීවී විශේෂයන් විසින්පරිභෝජනය කරන්නාවූ ආහාරයකි. "මාළු" යන වචනය සත්වයාට මෙන්ම උගෙන් පිළියෙල කෙරෙන්නාවූ ආහාරයටද භාවිතා වේ. වාර්තාගත ඉතිහාසය තුල මානවයන්ට වැදගත් ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙසින් මාළු පැවැතිණි.

එළවළු සහ ඖෂධ පැලෑටි සමග පිළිගැන්වෙන මාළු.

වචනය

සමහරක් භාෂා වල, මාළුවා යන සත්වයා සහ උගෙන් පිළියෙල කරගන්නාවූ ආහාරයට භාවිතා කරන්නාවූ වචන අතර වෙනස් කම් ඇත (ඉංග්‍රීසියෙන් මෙම කරුණ සත්‍ය වන්නේ ඌරු මස් වලට භාවිතා වන පෝක් යන වචනය සහ හරක් මස් වලට භාවිතා කරන බීෆ් යන වචනයේදී වන අතර කුකුළු මස් වලට භාවිතා කරන චිකන් හිදී එසේ නොවේ). ස්පාඤ්ඤ වැනි භාෂා සත්‍ය වශයෙන්ම මෙම වෙනස හුවා දක්වන අතර (පෙස් යන පදය සත්වයාට හා පෙස්කාඩෝ යන පදය ආහාරයට) ඉංග්‍රීසි හෝ ප්‍රංශ වැනි අනෙකුත් භාෂා එසේ නොකරන අතර, මුහුදෙහි හෝ ගංගා වල ජීවත් වන සජීවි මාළු මෙන්ම ආහාර ලේඛනයෙහි සිටින මාළු සඳහාද භාවිතා කරන්නේ එකම පදයකි. සිංහලයෙන්ද, සත්වයාට හා ආහාරයට එකම පදයක්, එනම් මාළු යන්න භාවිතා වේ.

පිළියෙල කෙරුම

මුහුදු ආහාර විවිධාකාර වලින් පිළියෙල කර ගත හැක. එය ඉවීමෙන් තොරව (අමුවෙන්) පරිභෝජනය කල හැක(උදා. ෂෂිමි).

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 22, 2026

    සනත් ජයසූරිය

  • මැයි 31, 2026

    Israeli–Palestinian conflict

  • අප්‍රේල් 17, 2026

    සෝනියා දිසා

  • ජූනි 05, 2026

    පෝලියෝ එන්නත

  • අප්‍රේල් 17, 2026

    ඉන්දියානු මොනරා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට