සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මහාචාර්ය අතුල සුමතිපාල (ඉංග්‍රීසි: Athula Sumathipala) MRCP, MD යනු එංගලන්තය කීල් විශ්වවිද්‍යාලයට සම්බන්ධිතව මනෝ වෛද්‍යවේදය පිළිබඳ කටයුතු කරන ශ්‍රී ලංකාවේ උපත ල

අතුල සුමතිපාල

විකිපීඩියා වෙතින්
අතුල සුමතිපාල
Athula Sumathipala
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
කොළඹ විශ්වවිද්‍යාලය
ලන්ඩන් විශ්ව විද්‍යාලය
වෘත්තියවිශේෂඥ මනෝ වෛද්‍ය
සංගණ්‍ය වන්නේමනෝ වෛද්‍යවේදය
Titleමහාචාර්ය

මහාචාර්ය අතුල සුමතිපාල (ඉංග්‍රීසි: Athula Sumathipala) MRCP, MD යනු එංගලන්තය කීල් විශ්වවිද්‍යාලයට සම්බන්ධිතව මනෝ වෛද්‍යවේදය පිළිබඳ කටයුතු කරන ශ්‍රී ලංකාවේ උපත ලද මහාචාර්යයවරයෙකි / විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකි.

මහාචාර්ය අතුල කොළඹ විශ්වවිද්‍යාලය සහ ලන්ඩන් විශ්ව විද්‍යාලයහි උපාධිධරයෙකි.

මහාචාර්ය අතුල හිටපු පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙහි අධ්‍යක්ෂද හිටපු ශ‍්‍රී ලංකා නිවුන් ලේඛනාගාරයේ අධ්‍යක්ෂද වෙයි. ඔහු රෝහණ විජේවීරයන්ගේ වෛද්‍යවරයාද විය.

අතුල සුමතිපාල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • අතුල සුමතිපාලයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන්
ඉහළට