සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නුවර වැව (බෝගම්බර වැව හෝ කිරි මූද) ශ්‍රී ලංකාවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට සමීපව, වර්ෂ 1807දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් ඉදිකරවන ලදී. කාලය සමග වැවෙහි ව

නුවර වැව

  • මුල් පිටුව
  • නුවර වැව

නුවර වැව (බෝගම්බර වැව හෝ කිරි මූද) ශ්‍රී ලංකාවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට සමීපව, වර්ෂ 1807දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් ඉදිකරවන ලදී. කාලය සමග වැවෙහි වර්ගප්‍රමාණය අඩුවී තිබෙන අතර වර්ථමානයේ එය මසුන් ඇල්ලීමට තහනම් රක්ෂිත වැවක් වේ. නුවර වැව හා සම්බන්ධව ජනප්‍රවාද රැසක් බැදී පවතියි.

නුවර වැව
Kandy Lake
கண்டி ஏரி
බෝගම්බර වැව, කිරි මූද
නුවර වැව Kandy Lake கண்டி ஏரி is located in ශ්‍රී ලංකාව
නුවර වැව Kandy Lake கண்டி ஏரி
නුවර වැව
Kandy Lake
கண்டி ஏரி
ස්ථානයමහනුවර
ඛණ්ඩාංක7°18′N 80°38′E / 7.300°N 80.633°E / 7.300; 80.633
වර්ගයවැව
පෝෂක ජල ධාරානොමැත
ජලය පිටකරන ඇල මාර්ගවාශ්පීභවනය මගින්
ද්‍රෝණිය1.045 Q.M.I
පෝෂනය වන්නාවූ ප්‍රදේශය (ඉහත්තාව)ශ්‍රී ලංකාව
උපරිම ගැඹුර60 ft (18 m)
Shore length12.1 mile (3.4 km)
Islandsඑකයි
අයත් ගම්මානමහනුවර
මූලාශ්‍ර[සැක සහිත – සාකච්ඡාව]
1 Shore length is not a well-defined measure.

වැව වටා දක්නට ලැබෙන වලාකුළු බැම්ම ඉදිකිරීමද ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් අරඹනු ලැබූවත්, 1815 වර්ෂයේදී මහනුවර බ්‍රිතාන්‍ය අාක්‍රමණයට යටත්වීමත්, රජු සිරභාරයට පත්වීමත් හේතුවෙන් බැම්මෙහි වැඩ නිමකිරීමට නොහැකි වී තිබේ. වර්ථමානයේද වලාකුළු බැම්ම එම වැඩඅවසන් නොකල තත්වයේ අඩි 2060ක දිගකින් යුක්තව පවතිනු දැකගත හැකිවේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    කිලිනොච්චි දිස්ත්‍රික්කය

  • අප්‍රේල් 16, 2026

    Computer science

  • මාර්තු 31, 2026

    හෘදයාබාධය

  • අප්‍රේල් 15, 2026

    බර්ගර් people

  • අප්‍රේල් 08, 2026

    විශේෂ සාපේක්ෂතාවාදය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට