සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

එක් ජන වර්ගයක් විසින් දිගු ඉතිහාසයක් සහ ගැඹුරු සංස්කෘතික සම්බන්ධතා පවත්වා ගෙන යන භූමි ප්‍රදේශයක් මව් රට යන්නෙන් අදහස් වේ. පොදුවේ කෙනෙකුගේ උපන් රට ඒ නමින් හැඳින්

මව් රට

  • මුල් පිටුව
  • මව් රට

එක් ජන වර්ගයක් විසින් දිගු ඉතිහාසයක් සහ ගැඹුරු සංස්කෘතික සම්බන්ධතා පවත්වා ගෙන යන භූමි ප්‍රදේශයක් මව් රට යන්නෙන් අදහස් වේ. පොදුවේ කෙනෙකුගේ උපන් රට ඒ නමින් හැඳින්වේ. සංඥා නාමයක් ලෙස භාවිතා කරන විට එම වචනය අනෙකුත් භාෂා වල දක්වා තිබෙන සමානකම් ද (ජර්මන් භාෂාවෙන්: Heimalland) සමග පීතෘ බූමිය, මාතෘ භූමිය, මව් රට යනාදී වශයෙන්ද හැඳින්වේ. මේ හැම වචනයක්ම කිසියම් විශේෂිත අර්ථ නිරූපනයක් ඔවුන්ගේ ඓතිහාසික නැතහොත් ජාතිකත්වය අනුව දක්වා තිබේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 08, 2026

    ආගමික නීතිය

  • අප්‍රේල් 08, 2026

    වැසි වනාන්තර

  • අප්‍රේල් 26, 2026

    චෙස් ක්‍රීඩාව

  • අප්‍රේල් 25, 2026

    භූස්ථාවර කක්ෂය

  • අප්‍රේල් 24, 2026

    ගම්මඩුව ශාන්තිකර්මය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට