සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ජ්‍යාමිතියෙහි, ඉලිප්සයක මහා අක්ෂය යනු දිගම විෂ්කමභය වෙයි: කේන්ද්‍රය සහ නාභියන් දෙක හරහා දිවෙන රේඛාවක් (රේඛා ඛණ්ඩයක්) වන මෙය, අවසන් වනුයේ හැඩයෙහි පුළුල්තම ලක්ෂ්‍

අඩ-මහා අක්ෂය

  • මුල් පිටුව
  • අඩ-මහා අක්ෂය

ජ්‍යාමිතියෙහි, ඉලිප්සයක මහා අක්ෂය යනු දිගම විෂ්කමභය වෙයි: කේන්ද්‍රය සහ නාභියන් දෙක හරහා දිවෙන රේඛාවක් (රේඛා ඛණ්ඩයක්) වන මෙය, අවසන් වනුයේ හැඩයෙහි පුළුල්තම ලක්ෂ්‍යයන්හීය. අඩ-මහා අක්ෂය යනු මහා අක්ෂයෙන් අඩක් වන අතර, එබැවින් එය කේන්ද්‍රයෙහි සිට, නාභියක් හරහා, ඉලිප්සයේ සීමා දාරය දක්වා දිවෙයි; අත්‍යාවශ්‍යයෙන්ම, එය කක්ෂයක වැඩිතම දුරින් පිහිටි ලක්ෂ්‍ය දෙක සඳහා කක්ෂයක අරය වෙයි. වෘත්තයක විශේෂ අවස්ථාව සඳහා, අඩ -මහා අක්ෂය වනුයේ එහි අරයයි. ඉලිප්සයක අඩ -මහා අක්ෂය, එහි දිගු අරය ලෙසින් කෙනෙකුට සිතිය හැක.

ඉලිප්සයක අඩ -මහා සහ අඩ -සුළු අක්ෂ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 23, 2026

    2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය

  • මාර්තු 25, 2026

    වියපත් වීම

  • අප්‍රේල් 04, 2026

    රුහුණු රට

  • අප්‍රේල් 03, 2026

    කාවන්තිස්ස රජ

  • අප්‍රේල් 04, 2026

    පළමුවැනි රාජසිංහ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට