සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නිරුපමා දීපිකා රාජපක්ෂ යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරියක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ රජයේ අමාත්‍යවරියක වෙයි. නිරූපමා විවාහ වූවේ දමිළ ජාතිකයෙකු වූ තිරුකුමරන් නඩේස

නිරුපමා රාජපක්ෂ

  • මුල් පිටුව
  • නිරුපමා රාජපක්ෂ

නිරුපමා දීපිකා රාජපක්ෂ යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරියක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ රජයේ අමාත්‍යවරියක වෙයි. නිරූපමා විවාහ වූවේ දමිළ ජාතිකයෙකු වූ තිරුකුමරන් නඩේසන් සමගයි. ඇය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතී දියණියක වෙයි.

ගරු
නිරුපමා රාජපක්ෂ
Nirupama Rajapaksa
පාර්ලිමේන්තු මන්ත්‍රී
ජල සම්පාදන සහ ජලපවාහන නියෝජ්‍ය අමාත්‍ය
තනතුරුධාරී
තනතුර දරමින්
2010
Member of the ශ්‍රී ලංකා Parliament
හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා
තනතුර දරමින්
1994–2000
තනතුරුධාරී
තනතුර දරමින්
2005
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ, UPFA
පුද්ගලික තොරතුරු
උපතඅප්‍රේල් 13, 1962 (1962-04-13) (වයස 64)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
එක්සත් ජනතා නිදහස් සන්ධානය
සබඳතාජෝර්ජ් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ
පදිංචිය(s)95 හෝර්ටන් පෙදෙස,
කොළඹ 07, ශ්‍රී ලංකාව.

මේවාද බලන්න

  • රාජපක්ෂ පවුල
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්

  • අප්‍රේල් 03, 2026

    වී බිස්ස

  • අප්‍රේල් 03, 2026

    ප්‍රසන්න රණතුංග

  • අප්‍රේල් 09, 2026

    සෘජුකෝණී ත්‍රිකෝණ

  • මාර්තු 10, 2026

    කුමාරතුංග මුනිදාස

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට